. දිමිත්‍රි කොළඹ ක්‍රීඩා සමාජයට ජය ගෙනෙයි | කෙළිමඬල
2018 දෙසැම්බර් මස 14 වැනි සිකුරාදා
දිමිත්‍රි කොළඹ ක්‍රීඩා සමාජයට ජය ගෙනෙයි
2018-12-06 18:10:13 | ..

ඩයලොග් ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ පෙලිකන්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව කුරුණෑගල මලියදේව විදුහල් ක්‍රීඩාංගණයේදී ඊයේ (5 වැනිදා) පැවැති තරගය ගෝල 3-0 ක් ලෙස ජය ගැනීමට කොළඹ ක්‍රීඩා සමාජය සමත් විය. 


තරගයේ 32 වැනි 34 වැනි සහ 76 වැනි මිනිත්තු වලදී කොළඹ ක්‍රීඩා සමාජය වෙනුවෙන් වාර්තා වූ ගෝල 3 ටම හිමිකම් කී බොඩි්‍රක්ස් දිමිත්‍රි ජයග්‍රහණයේ නියමුවා බවට පත් විය. 


එහිදී පෙලිකන්ස් ක්‍රීඩා සමාජයේ ඒ.අයි.එම්. ඉන්ෆාස් කහ කාඞ්පතක් ලැබීය. 

-036 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
අකිල ධනංජයට පන්දු යැවීම තහනම් කරයි...
2018-12-10 22:10:25
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී බව අන්තර් ජාතින ක්‍රික...
ශ්‍රී ලංකා ලකුණු පුවරුවට බිංදු පේළියක්...
2018-12-08 16:37:21
පිතිකරුවන් 8 දෙනකු කණ්ඩායමට ඇතුළත් කිරීමට අවසර දී තිබියදීත් නවසීලන්ත ක්‍රිකට් ආයතන කණ්ඩායමට එරෙහිව අද (8 වැනිදා) නේපියර්හිදී ආරම්භ වූ ...
මාලිංගට - මැතිව්ස්ට කෝටි 5 ක ලංසු...
2018-12-12 17:43:10
ලබන වසරේදී (2019) පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) තරගාවලියට ක්‍රීඩකයන් තෝරගැනීම සඳහා පැවැත්වෙන වෙන්දේසියේදී ශ්‍...
නවසීලන්ත ක්‍රීඩකයෝ පෙරමුණ ගනිති...
2018-12-11 19:51:35
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ටෙස්ට් තරගාවලිය ආරම්භ වීමට දින හතරකට පෙර, අන්තර් ජාතික ක්‍රිකට් සභාව විසින් නිකුත් කරන ලද නවතම ක්&zwj...