. ගුවන් හමුදා - රිනවුන් තරගය සමවෙයි | කෙළිමඬල
2018 දෙසැම්බර් මස 14 වැනි සිකුරාදා
ගුවන් හමුදා - රිනවුන් තරගය සමවෙයි
2018-12-06 20:50:12 | .

ඩයලොග් ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගාවයලියේ ගුවන් හමුදාව සහ රිනවුන් ක්‍රීඩා සමාජය අතර කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ඊයේ (5 වැනිදා) පැවැති තරගය ගෝල 2-2 ක් ලෙස සම තත්වයට පත් විය.

රිනවුන් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ඩිලාන් මධුෂංක 31 වැනි මිනිත්තුවේදීද, ෆැන්සිස් අග්බේටි 85 වැනි මිනිත්තුවේදීද ගෝල ලබාගත්හ. ගුවන් හමුදාව වෙනුවෙන් කැළුම් පෙරේරා 83 වැනි මිනිත්තුවේදී ගෝලයක් ලබාගත් අතර 87 වැනි මිනිත්තුවේදී ඔවුන්ට හිමිවූ ගෝලය ඕන් ගෝලයක් විය.

එහිදී රිනවුන් ක්‍රීඩා සමාජයේ මොහොමඞ් හකීම් කහ කාඞ්පතක් ලැබීය.

-036

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
අකිල ධනංජයට පන්දු යැවීම තහනම් කරයි...
2018-12-10 22:10:25
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී බව අන්තර් ජාතින ක්‍රික...
ශ්‍රී ලංකා ලකුණු පුවරුවට බිංදු පේළියක්...
2018-12-08 16:37:21
පිතිකරුවන් 8 දෙනකු කණ්ඩායමට ඇතුළත් කිරීමට අවසර දී තිබියදීත් නවසීලන්ත ක්‍රිකට් ආයතන කණ්ඩායමට එරෙහිව අද (8 වැනිදා) නේපියර්හිදී ආරම්භ වූ ...
මාලිංගට - මැතිව්ස්ට කෝටි 5 ක ලංසු...
2018-12-12 17:43:10
ලබන වසරේදී (2019) පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) තරගාවලියට ක්‍රීඩකයන් තෝරගැනීම සඳහා පැවැත්වෙන වෙන්දේසියේදී ශ්‍...
නවසීලන්ත ක්‍රීඩකයෝ පෙරමුණ ගනිති...
2018-12-11 19:51:35
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ටෙස්ට් තරගාවලිය ආරම්භ වීමට දින හතරකට පෙර, අන්තර් ජාතික ක්‍රිකට් සභාව විසින් නිකුත් කරන ලද නවතම ක්&zwj...