. තර්ස්ටන් විදුහල මුල් ඉනිමේ ජයක් ලබයි | කෙළිමඬල
2019 මැයි මස 19 වැනි ඉරිදා
තර්ස්ටන් විදුහල මුල් ඉනිමේ ජයක් ලබයි
2018-12-06 18:15:21 | .

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ තර්ස්ටන් විදුහල සහ ගාල්ල රිච්මන්ඞ් විදුහල අතර තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති ෂ කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට තර්ස්ටන් විදුහල සමත් විය.

එහිදී තර්ස්ටන් විදුහලේ හසිත වික්‍රමසිංහ නොදැවී ලකුණු 88 ක් රැස්කළ අතර නවිඳු ප්‍රනාන්දු ලකුණු 19 කට කඩුලු 3 ක් දවාගත්තේය.

රිච්මන්ඞ් විදුහල් පළමු ඉනිම - ඕවර 51.4 කදී සියලු දෙනා දැවී 138
(චරිත් රාමනායක 27, තරිඳු ප්‍රදීප්ත 24, නවිඳු ප්‍රනාන්දු 19/3, පසිඳු සිරිවර්ධන 10/2, ලිතික සුදසිංහ 11/2, විහත් තෙව්මික 31/2)

තර්ස්ටන් විදුහල් පළමු ඉනිම - ඕවර 37 කදී කඩුලු 6 ක් දැවී 211
(හසිත වික්‍රමසිංහ නොදැවී 88, විහත් තෙව්මික 34, නවිඳු ප්‍රනාන්දු 30, නෙතුම් සෙනවිරත්න 41/4)

-036

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මාලිංගට තරග දෙකක් මඟහැරෙයි...
2019-05-17 11:44:00
ශ්‍රී ලංකා එක්දින පිලේ හිටපු නායක වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා මේ මස 21 වැ...
චන්දිමාල් ප්‍රාන්ත තරගාවලියේ තැනක් සොයයි...
2019-05-17 19:45:08
ලෝක කුසලාන තරගාවලියේ අවස්ථාව අහිමිවූ ජ්‍යෙෂ්ඨ පිතිකරු දිනේෂ් චන්දිමාල් ‘ඒ’ කණ්ඩායමෙන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටි බව තේරීම් ...
අමීර්ගේ බලාපොරොත්තු බොඳවෙන ලකුණු ...
2019-05-14 20:11:46
පැපොල රෝගය වැළඳීම හේතුවෙන් සත්කාරක එංගලන්ත පිලට එරෙහිව බි්‍රස්ටල් සහ නොටින්හෑම් හිදී පැවැත්වීමට නියමිත තෙවැනි සහ සිවුවැනි එක්දින තරග ව...
එංගලන්ත නායකයාට තරග තහනමක්...
2019-05-15 19:11:52
පාකිස්තානයට එරෙහිව බි්‍රස්ටල්හිදී පැවැති තෙවැනි එක්දින තරගයේදී නියමිත කාලයට යැවිය යුතු ඕවර සංඛ්‍යාවට වඩා ඕවර 2 ක් අඩුවෙන් යැවීම හේ...