. ක්‍රිකට් නිලවරණයට නාමයෝජනා කැඳවයි ? | කෙළිමඬල
2018 දෙසැම්බර් මස 14 වැනි සිකුරාදා
ක්‍රිකට් නිලවරණයට නාමයෝජනා කැඳවයි ?
2018-12-06 21:50:18 | යොහාන් භාසුර
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි නිලවරණයට නාමයෝජනා මේ මස 14 සහ 17 දෙදින බාරගන්නා බවට ක්‍රිකට් නිලවරණ කමිටුව ක්‍රීඩා සමාජවලට නිලවශයෙන් දැනුම්දී ඇති බව වාර්තා වේ. 
 
ක්‍රීඩා අමාත්‍යංශයේ උසස් නිලධාරියකු පැවසුවේ මේ මස 5 වැනිදා නාමයෝජනා කැඳවීමේ ලිපි ක්‍රීඩා සංගම්වලට යොමු කර ඇති බවයි. 
 
කෙසේ වෙතත් ඇතැම් ක්‍රීඩා සමාජ පවසන්නේ තමන් ක්‍රීඩා අමාත්‍යවරයාට යොමුකර ඇති අභියාචනා පිළිබඳව කටයුතු නොකර නාමයෝජනා කැඳවිය නොහැකි බවයි.  
ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
අකිල ධනංජයට පන්දු යැවීම තහනම් කරයි...
2018-12-10 22:10:25
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී බව අන්තර් ජාතින ක්‍රික...
ශ්‍රී ලංකා ලකුණු පුවරුවට බිංදු පේළියක්...
2018-12-08 16:37:21
පිතිකරුවන් 8 දෙනකු කණ්ඩායමට ඇතුළත් කිරීමට අවසර දී තිබියදීත් නවසීලන්ත ක්‍රිකට් ආයතන කණ්ඩායමට එරෙහිව අද (8 වැනිදා) නේපියර්හිදී ආරම්භ වූ ...
මාලිංගට - මැතිව්ස්ට කෝටි 5 ක ලංසු...
2018-12-12 17:43:10
ලබන වසරේදී (2019) පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) තරගාවලියට ක්‍රීඩකයන් තෝරගැනීම සඳහා පැවැත්වෙන වෙන්දේසියේදී ශ්‍...
නවසීලන්ත ක්‍රීඩකයෝ පෙරමුණ ගනිති...
2018-12-11 19:51:35
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ටෙස්ට් තරගාවලිය ආරම්භ වීමට දින හතරකට පෙර, අන්තර් ජාතික ක්‍රිකට් සභාව විසින් නිකුත් කරන ලද නවතම ක්&zwj...