. ඩිෆෙන්ඩර්ස් පිල⁣ට ගෝල 3-1 ක ජයක් | කෙළිමඬල
2019 මාර්තු මස 24 වැනි ඉරිදා
ඩිෆෙන්ඩර්ස් පිල⁣ට ගෝල 3-1 ක ජයක්
2018-12-12 13:49:30 | .

ඩයලොග් ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගාවලියේදී  මාතර සිටි පාපන්දු සමාජයට එරෙහිව මාතර පාපන්දු ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ගෝල 3-1 ක් ලෙස ජය ගැනීමට ඩිෆෙන්ඩර්ස් පාපන්දු සමාජය සමත් විය. 

ඩිෆෙන්ඩර්ස් පාපන්දු සමාජය වෙනුවෙන් අසිකුර් රෙහෙමාන් 10 වැනි මිනිත්තුවේදීද, පී.කේ. ප්‍රදීප් 66 වැනි මිනිත්තුවේදීද, එම්.එන්. පතිරණ 80 වැනි මිනිත්තුවේදීද ගෝල ලබාගත්හ. 
 
මාතර සිටි පාපන්දු සමාජය වෙනුවෙන් වාර්තා වූ එකම ගෝලයට හිමිකම් කීමට බී. ප්‍රින්ස් සමත් වූ අතර ඔහු එම ගෝලය ලබගත්තේ 54 වැනි මිනිත්තුවේදීය. 
 
එහිදී මාතර සිටි පාපන්දු සමාජයේ ටී.එම්. ෂෙහාන් සහ ඩිෆෙන්ඩර්ස් පාපන්දු සමාජයේ ටී. කජන්තන් කහ කාඩ්පත් ලැබූහ. 
 
 

 

-036

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
දකුණු අප්‍රිකාව සුපිරි ඕවරය ජයගනී...
2019-03-19 21:28:52
තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කේප් ටවුන්හි නිව්ලන්ඞ්ස් ක්‍රීඩාංගණයේදී අද (19) පැවැති පළමු විස්සයි-2...
විස්මිත හඹායාමකින් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්...
2019-03-17 19:41:32
අවසන් (සිව්වැනි) අදියරේ විශ්මිත හඹා යාමකින් මිශ්‍ර සහය (අදියර 4ක එකතුව මීටර 1000 - පිරිමි) ඉසව්වේ රිදී පදක්කම (විනාඩි 1 තත්පර 55.04) හ...
දකුණු අප්‍රිකානු ජ්‍යෙෂ්ඨයෝ විවේක ගනිති...
2019-03-18 18:13:33
ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද දකුණු අප්‍රිකානු ස...
උදානගේ ප්‍රවේගකාරී පිතිහරඹය අපතේ යයි...
2019-03-22 21:34:17
ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වෙමින් පන්දු 48 කදී නොදැවී ලකුණු 84 ක් රැස්කිරීමට ඉසුරු උදාන සමත් වුවද, මුල් පෙළ පිතිකරුවන්ගේ අසාර්ථකත්වය හ...