. නාවික හමුදාව තෙවැනි තැනට | කෙළිමඬල
2019 මාර්තු මස 19 වැනි අගහරුවාදා
නාවික හමුදාව තෙවැනි තැනට
2018-12-12 14:05:52 | යොහාන් භාසුර
අන්තර් සමාජ ‘ඩයලොග්’ කුසලාන පළමු කොටසේ ලීග් රග්බි තරගාවලියේ පස්වැනි සතියේ තරග අවසන් වන විට නාවික හමුදා පිල තෙවැනි ස්ථානය දක්වා උසස්වීම් ලැබීමට සමත්ව සිටියේය. සිවුවැනි සතියේ තරග අවසානයේ තෙවැනි ස්ථානයේ පසුවූ සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. පිල පස්වැනි සතියේ තරගයේදී හැව්ලොක්ස් පිල හමුවේ පරාජයට පත්වීමත් සමඟ සිවුවැනි ස්ථානය දක්වා පහත වැටුණි.
 
නාවික හමුදා පිල පස්වැනි සතියේදී තරගයේදී ලකුණු 29-14 කින් යුද හමුදා පිල පරාජය කරමින් පියවරක් පෙරමුණට පැමිණියේය. 
 
 මහනුවර පිල අතිරේක ප්‍රසාද ලකුණුවලින් තව දුරටත් පළමු ස්ථානය රැකගැනීමට සමත්ව සිටියි. 
 
මහනුවර සහ හැව්ලොක්ස් යන කණ්ඩායම් දෙක තරග පහම ජය ලබා අපරාජිතව සිටින අතර මහනුවර පිල තරග පහේදීම අතිරේක ප්‍රසාද ලකුණු හිමිකරගැනීමට සමත් වීම කැපී පෙනේ.  
 
 
ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ජ්‍යෙෂ්ඨයන්ගේ වෙනස...
2019-03-12 20:40:07
දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය ජයගැනීමෙන් පසු උදාන කතා කී කිසිවකු එක්දින තරගාවලියේද කළ දෙයක් නැත. එක්දින තරගාවලියේ සිට...
උදානගේ හුදෙකලා පිතිහරඹය අපතේ යයි...
2019-03-13 16:29:32
  ශ්‍රී ලංකාවට එරෙහිව පෝට් එලිසබෙත්හිදී අද (13 වැනිදා) පැවැති සිවුවැනි එක්දින තරගයෙන් කඩුලු 6 ක පහසු ජයක් අත්කර ගැනීමට දකුණු අප...
අම්ලාට අවසන් එක්දින තරග දෙකත් අහිමිවෙයි...
2019-03-12 22:00:38
දකුණු අප්‍රිකානු කණ්ඩායමේ මුල් පෙළ පිතිකරු හෂීම් අම්ලාට ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන සිවුවැනි සහ පස්වැනි එක්දින තරග දෙකට සහභාගි ව...
ශ්‍රී ලංකාව 5-0 කින් එක්දින තරගාවලිය පරදී...
2019-03-16 21:00:46
ටෙස්ට් තරගාවලිය පරාජය වී සති තුනක් යාමටත් මත්තෙන් එහි වාඩුව ගත් දකුණු අප්‍රිකානුවෝ ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති එක්දින තරගාවලියේදී 5...