. රිනවුන් පිලට ගෝල 3-1 ක ජයක් | කෙළිමඬල
2019 මාර්තු මස 20 වැනි බදාදා
රිනවුන් පිලට ගෝල 3-1 ක ජයක්
2018-12-13 16:13:24 | .

 ඩයලොග් ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගාවලියේදී මීගමුව යූත් පාපන්දු සමාජයට එරෙහිව මාතර පාපන්දු ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ගෝල 3-1 ක් ලෙස ජය ගැනීමට රිනවුන් ක්‍රීඩා සමාජය සමත් විය.

රිනවුන් ක්‍රීඩා සමාජය වෙනුවෙන් දිලිප් පීරිස් 45 වැනි මිනිත්තුවේදී සහ 67 වැනි මිනිත්තුවේදීද, අයි.එම්. මුජීබ් 80 වැනි මිනිත්තුවේදීද ගෝල ලබාගත්හ. මීගමුව යූත් ක්‍රීඩා සමාජය වෙනුවෙන් වාර්තා වූ එකම ගෝලයට හිමිකම් කීමට එන්.එන්. චිකසමත් වූ අතර ඔහු එම ගෝලය ලබගත්තේ 86 වැනි මිනිත්තුවේදීය. 

එහිදී මීගමුව යූත් පාපන්දු සමාජයේ ඩබ්ලිව්.ටී. ධම්මිත සහ එම්. රියාල් සමාජයේ ටී. කජන්තන් කහ කාඞ්පත් ලැබූහ. 

-036

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
උදානගේ හුදෙකලා පිතිහරඹය අපතේ යයි...
2019-03-13 16:29:32
  ශ්‍රී ලංකාවට එරෙහිව පෝට් එලිසබෙත්හිදී අද (13 වැනිදා) පැවැති සිවුවැනි එක්දින තරගයෙන් කඩුලු 6 ක පහසු ජයක් අත්කර ගැනීමට දකුණු අප...
ශ්‍රී ලංකාව 5-0 කින් එක්දින තරගාවලිය පරදී...
2019-03-16 21:00:46
ටෙස්ට් තරගාවලිය පරාජය වී සති තුනක් යාමටත් මත්තෙන් එහි වාඩුව ගත් දකුණු අප්‍රිකානුවෝ ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති එක්දින තරගාවලියේදී 5...
හතුරුසිංහ ආපසු කැඳවයි...
2019-03-14 16:31:50
දකුණු අප්‍රිකාවේදී දැන් පැවැත්වෙන තරග සංචාරයේ විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ප්‍ර...
විස්මිත හඹායාමකින් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්...
2019-03-17 19:41:32
අවසන් (සිව්වැනි) අදියරේ විශ්මිත හඹා යාමකින් මිශ්‍ර සහය (අදියර 4ක එකතුව මීටර 1000 - පිරිමි) ඉසව්වේ රිදී පදක්කම (විනාඩි 1 තත්පර 55.04) හ...