. රිනවුන් ක්‍රීඩකයෝ පහසු ජයක් ලබති | කෙළිමඬල
2019 ජනවාරි මස 19 වැනි සෙනසුරාදා
රිනවුන් ක්‍රීඩකයෝ පහසු ජයක් ලබති
2018-12-16 12:36:37 | .

ඩයලොග් ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගාවලියේදී සොලිඞ් ක්‍රීඩා සමාජයට එරෙහිව අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ගෝල 4-0 ක පහසු ජයක් අත්කර ගැනීමට රිනවුන් ක්‍රීඩා සමාජය සමත් විය. 

රිනවුන් ක්‍රීඩා සමාජය වෙනුවෙන් එම්.එෆ්.එම්. අෂාත් 75 වැනි සහ 81 වැනි මිනිත්තුවලදීද, එම්. අග්බෙටි 44 වැනි මිනිත්තුවේදීද, ඩබ්ලිව්.ඩී. මධුෂංක 76 වැනි මිනිත්තුවේදීද ගෝල ලබාගත්හ. 

එහිදී සොලිඞ් ක්‍රීඩා සමාජයේ ඒ. දිලුක්ෂාන් කහ කාඞ්පතක් ලැබීය. 

-036

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකා ‘ඒ’ පිලට 1-0 ක තරගාවලි ජයක්...
2019-01-16 12:42:19
සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක්‍ර...
තිසරගෙන් පන්දු 26 කදී ලකුණු 74 ක්...
2019-01-13 21:45:55
බංග්ලාදේශ ප්‍රීමියර් ලීග් (බී.පී.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ කොමිලා වික්ටෝරියන්ස් පිල සහ චිතගොන් වයිකිංස් පිල අතර ඩකාහි මීර්පූර් ක්&...
ශ්‍රී ලංකා යොවුන් පිලට කඩුලු 3 ක ජයක් ...
2019-01-12 12:55:36
අභියෝගත්මක ඉලක්කයක් කරා සාර්ථකව ගිය ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති යොවුන් ටෙස්ට් තරගයේදී කඩුල...
පැතුම් - කමිඳු බලාපොරොත්තු රඳවාගනිති...
2019-01-15 16:13:56
සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායමට එරෙහිව සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය තෙව...