. රෙඞ් ස්ටාර් පිලට ගෝල 2-1 ක ජයක් | කෙළිමඬල
2019 ජනවාරි මස 19 වැනි සෙනසුරාදා
රෙඞ් ස්ටාර් පිලට ගෝල 2-1 ක ජයක්
2018-12-16 14:31:28 | .


ඩයලොග් ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගාවලියේදී සෝන්ඩර්ස් පාපන්දු සමාජයට එරෙහිව සිටි ලීග් පාපන්දු ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ගෝල 2-1 ක ජයක් අත්කර ගැනීමට රෙඞ් ස්ටාර් පාපන්දු ක්‍රීඩා සමාජය සමත් විය. 

රෙඞ් ස්ටාර් පාපන්දු සමාජය වෙනුවෙන් එම්.එච්.එම්. රමීස් 40 වැනි මිනිත්තුවේදීද, අබුමේර් 36 වැනි මිනිත්තුවේදීද ගෝල ලබාගත් අතර සෝන්ඩර්ස් පාපන්දු සමාජය වෙනුවෙන් කසුන් ජයසූරිය 62 වැනි මිනිත්තුවේදී ගෝලයක් ලබාගත්තේය. 

එහිදී සෝන්ඩර්ස් පාපන්දු සමාජයේ ඉසුරු පෙරේරා සහ රෙඞ් ස්ටාර් පාපන්දු සමාජයේ අලී හසන් කහ කාඞ්පත් ලැබූහ. 

- 036

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකා ‘ඒ’ පිලට 1-0 ක තරගාවලි ජයක්...
2019-01-16 12:42:19
සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක්‍ර...
තිසරගෙන් පන්දු 26 කදී ලකුණු 74 ක්...
2019-01-13 21:45:55
බංග්ලාදේශ ප්‍රීමියර් ලීග් (බී.පී.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ කොමිලා වික්ටෝරියන්ස් පිල සහ චිතගොන් වයිකිංස් පිල අතර ඩකාහි මීර්පූර් ක්&...
ශ්‍රී ලංකා යොවුන් පිලට කඩුලු 3 ක ජයක් ...
2019-01-12 12:55:36
අභියෝගත්මක ඉලක්කයක් කරා සාර්ථකව ගිය ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති යොවුන් ටෙස්ට් තරගයේදී කඩුල...
පැතුම් - කමිඳු බලාපොරොත්තු රඳවාගනිති...
2019-01-15 16:13:56
සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායමට එරෙහිව සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය තෙව...