. ශ්‍රී ලංකාව තුන්වැනි තරගයත් පරදී | කෙළිමඬල
2019 ජනවාරි මස 19 වැනි සෙනසුරාදා
ශ්‍රී ලංකාව තුන්වැනි තරගයත් පරදී
2018-12-18 18:01:39 | ...

චීන තායිපේහිදී පැවැත්වෙන ආසියානු වයස 19 න් පහළ රග්බි තරගාවලියේ ශ්‍රී ලංකා යොවුන් රග්බි පිල සහභාගි වූ තරග තුනම පරාජයට පත්වීමෙන් ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයට පත්ව සිටී. ශ්‍රී ලංකාව මෙම තරගාවලියේදී තරග තුනම පරාජයට පත්වූයේ වසර ගණනාවකට පසුවය. 


ශ්‍රී ලංකා යොවුන් පිල අද (18) සහභාගි වූ තෙවැනි සහ අවසන් තරගයේදී දකුණු කොරියාව හමුවේ ලකුණු 29-26 කින් පරාජයට පත්විය. 


ශ්‍රී ලංකා පිල පළමු තරගයේදී සත්කාරක චීන තායිපේ පිල හමුවේ ලකුණු 15-18 කින් ද, හොංකොං හමුවේ ලකුණු 15-48 කින් ද පරාජයට පත්විය.


චීන තායිපේ සහ හොංකොං අතර තරගය පමණක් පැවැත්වීමට නියමිතව තිබේ. 


- 048

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකා ‘ඒ’ පිලට 1-0 ක තරගාවලි ජයක්...
2019-01-16 12:42:19
සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක්‍ර...
තිසරගෙන් පන්දු 26 කදී ලකුණු 74 ක්...
2019-01-13 21:45:55
බංග්ලාදේශ ප්‍රීමියර් ලීග් (බී.පී.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ කොමිලා වික්ටෝරියන්ස් පිල සහ චිතගොන් වයිකිංස් පිල අතර ඩකාහි මීර්පූර් ක්&...
ශ්‍රී ලංකා යොවුන් පිලට කඩුලු 3 ක ජයක් ...
2019-01-12 12:55:36
අභියෝගත්මක ඉලක්කයක් කරා සාර්ථකව ගිය ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති යොවුන් ටෙස්ට් තරගයේදී කඩුල...
පැතුම් - කමිඳු බලාපොරොත්තු රඳවාගනිති...
2019-01-15 16:13:56
සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායමට එරෙහිව සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය තෙව...