. බ්ලූ ස්ටාර් පිලට ගෝල 2-1 ක ජයක් | කෙළිමඬල
2019 ජනවාරි මස 19 වැනි සෙනසුරාදා
බ්ලූ ස්ටාර් පිලට ගෝල 2-1 ක ජයක්
2018-12-19 17:39:39 | .

ඩයලොග් ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගාවලියේදී නිව් යංග්ස් පාපන්දු සමාජයට එරෙහිව වෙන්නප්පුව ඇල්බට් එෆ්. පීරිස් ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ගෝල 2-1 ක් ලෙස ජය ගැනීමට බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජය සමත් විය. 

බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ඩක්සන් පියුස්ලස් 66 වැනි මිනිත්තුවේදී සහ චිගෝසි 15 වැනි මිනිත්තුවේදී ගෝල ලබාගත් අතර නිව් යංග්ස් පාපන්දු සමාජය වෙනුවෙන් වාර්තා වූ එකම ගෝලයට හිමිකම් කීමට බී.එස්. නිමෝ වූ අතර ඔහු එම ගෝලය ලබගත්තේ 14 වැනි මිනිත්තුවේදීය. 

එහිදී බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජයේ සී.බී. ඔලොහුන්වා සහ නිව් යංග්ස් පාපන්දු සමාජයේ එම්.එම්. ෆර්හාඞ් කහ කාඞ්පත් ලැබූහ. 

-036 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකා ‘ඒ’ පිලට 1-0 ක තරගාවලි ජයක්...
2019-01-16 12:42:19
සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක්‍ර...
තිසරගෙන් පන්දු 26 කදී ලකුණු 74 ක්...
2019-01-13 21:45:55
බංග්ලාදේශ ප්‍රීමියර් ලීග් (බී.පී.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ කොමිලා වික්ටෝරියන්ස් පිල සහ චිතගොන් වයිකිංස් පිල අතර ඩකාහි මීර්පූර් ක්&...
ශ්‍රී ලංකා යොවුන් පිලට කඩුලු 3 ක ජයක් ...
2019-01-12 12:55:36
අභියෝගත්මක ඉලක්කයක් කරා සාර්ථකව ගිය ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති යොවුන් ටෙස්ට් තරගයේදී කඩුල...
පැතුම් - කමිඳු බලාපොරොත්තු රඳවාගනිති...
2019-01-15 16:13:56
සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායමට එරෙහිව සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය තෙව...