. ක්‍රිස්ටල් පැලස් ගෝල 1-0 කින් ජයගනි | කෙළිමඬල
2019 ජනවාරි මස 19 වැනි සෙනසුරාදා
ක්‍රිස්ටල් පැලස් ගෝල 1-0 කින් ජයගනි
2018-12-19 19:01:37 | .

ඩයලොග් ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගාවලියේදී සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ගෝල 1-0 ක ජයක් අත්කර ගැනීමට ක්‍රිස්ටල් පැලස් පාපන්දු ක්‍රීඩා සමාජය සමත් විය.

සබි්‍ර මොහොමඞ් 42 වැනි මිනිත්තුවේදී ක්‍රිස්ටල් පැලස් පාපන්දු සමාජය වෙනුවෙන් ජයග්‍රාහී ගෝලය වාර්තා කළේය.

එහිදී ක්‍රිස්ටල් පැලස් පාපන්දු සමාජයේ ඛලිඞ් අස්මිල් සහ මොහොමඞ් ශිමාක්ද, සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජයේ රාජ් නිරේෂ්ද කහ කාඞ්පත් ලැබූහ.


- 036

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකා ‘ඒ’ පිලට 1-0 ක තරගාවලි ජයක්...
2019-01-16 12:42:19
සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක්‍ර...
තිසරගෙන් පන්දු 26 කදී ලකුණු 74 ක්...
2019-01-13 21:45:55
බංග්ලාදේශ ප්‍රීමියර් ලීග් (බී.පී.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ කොමිලා වික්ටෝරියන්ස් පිල සහ චිතගොන් වයිකිංස් පිල අතර ඩකාහි මීර්පූර් ක්&...
ශ්‍රී ලංකා යොවුන් පිලට කඩුලු 3 ක ජයක් ...
2019-01-12 12:55:36
අභියෝගත්මක ඉලක්කයක් කරා සාර්ථකව ගිය ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති යොවුන් ටෙස්ට් තරගයේදී කඩුල...
පැතුම් - කමිඳු බලාපොරොත්තු රඳවාගනිති...
2019-01-15 16:13:56
සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායමට එරෙහිව සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය තෙව...