. මීගමුව යූත් පිලට ගෝල 2-0 ක ජයක් | කෙළිමඬල
2019 මාර්තු මස 24 වැනි ඉරිදා
මීගමුව යූත් පිලට ගෝල 2-0 ක ජයක්
2018-12-20 13:37:30 | .

ඩයලොග් ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ කොළඹ පාපන්දු සමාජයට එරෙහිව කැලණිය පාපන්දු ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ගෝල 2-0 ක ජයක් අත්කර ගැනීමට මීගමුව යූත් ක්‍රීඩා සමාජය සමත් විය. 

මීගමුව යූත් ක්‍රීඩා සමාජය වෙනුවෙන් කේ.එන්.සී. 6 වැනි මිනිත්තුවේදීද, එන්. චිබුසෝර් 23 වැනි මිනිත්තුවේදීද ගෝල ලබාගත්හ. 

එහිදී කොළඹ පාපන්දු සමාජයේ ඩිලාන් කෞෂල්‍ය රතු කාඞ්පතක් ලැබූ අතර මීගමුව යූත් ක්‍රීඩා සමාජයේ පී.ජේ.එස්. ප්‍රසාද් කහ කාඞ්පත් ලැබීය. 

-036 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
දකුණු අප්‍රිකාව සුපිරි ඕවරය ජයගනී...
2019-03-19 21:28:52
තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කේප් ටවුන්හි නිව්ලන්ඞ්ස් ක්‍රීඩාංගණයේදී අද (19) පැවැති පළමු විස්සයි-2...
විස්මිත හඹායාමකින් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්...
2019-03-17 19:41:32
අවසන් (සිව්වැනි) අදියරේ විශ්මිත හඹා යාමකින් මිශ්‍ර සහය (අදියර 4ක එකතුව මීටර 1000 - පිරිමි) ඉසව්වේ රිදී පදක්කම (විනාඩි 1 තත්පර 55.04) හ...
දකුණු අප්‍රිකානු ජ්‍යෙෂ්ඨයෝ විවේක ගනිති...
2019-03-18 18:13:33
ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද දකුණු අප්‍රිකානු ස...
උදානගේ ප්‍රවේගකාරී පිතිහරඹය අපතේ යයි...
2019-03-22 21:34:17
ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වෙමින් පන්දු 48 කදී නොදැවී ලකුණු 84 ක් රැස්කිරීමට ඉසුරු උදාන සමත් වුවද, මුල් පෙළ පිතිකරුවන්ගේ අසාර්ථකත්වය හ...