. පාරමී වසන්තිට මොරටුවෙන් නිවසක් | කෙළිමඬල
2019 ජනවාරි මස 19 වැනි සෙනසුරාදා
පාරමී වසන්තිට මොරටුවෙන් නිවසක්
2018-12-26 14:58:05 | .

ආර්ජන්ටිනාවේදී  පැවැති යොවුන් ඔලිම්පික්  කීුඩා  උළෙලේදී   මීටර්  2000  බාධක   දිවීමේ  තරඟයෙන්  ලෝකඩ  පදක්කම  දිනාගත් මලල ක්‍රීඩිකා පාරමී වසන්තිට ලක්ෂ 30 ක් පමණ වටිනා  නිවසක් පිරිනමන ලදි. බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු  අමාත්‍යාංශයේදී නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේමදාස මහතා විසින් අද (26 වැනිදා) පෙරවරුවේදී මෙම නිවස ඇයට පරිත්‍යාග කරන ලදි. 

හලාවත ප්‍රදේශයේ ක්‍රීඩිකාවක් වන පාරමී වසන්ති  කීුඩිකාවගේ පුහුණුවීම් සාර්ථකව කරගෙන සඳහා  මොරටුව, අඟුලාන ප්‍රදේශයේ පිහිටි ‘සයුරුපුර’ නිවාස  සංකීර්ණයේ  නිවසක් ඇයට පරිත්‍යාග කෙරිණ. පාරමී වසන්ති ජාත්‍යන්තර  මට්ටමේ ජයග්‍රහණ  ලබාගනිමින්   ලංකාවට  කීර්තියක්   ගෙනදුන්  මළල කීුඩිකාවකි. 

මෙම  අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  හෙක්ටර්  අප්පුහාමි සහ ශාන්ත  අබේසේකර යන මහත්වරුන්ද පාරමී වසන්තිගේ  මව වන එම්. රීටා  මාග්‍රට් මහත්මියද පියා වන කේ. එම්. අන්තෝනි තියර්ඩෝර් සහ පුහුණුකරුවා වන ජනිත ජයසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.

 

ඡායාරූප  - චතුර එස් .කොඩිකාර

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකා ‘ඒ’ පිලට 1-0 ක තරගාවලි ජයක්...
2019-01-16 12:42:19
සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක්‍ර...
තිසරගෙන් පන්දු 26 කදී ලකුණු 74 ක්...
2019-01-13 21:45:55
බංග්ලාදේශ ප්‍රීමියර් ලීග් (බී.පී.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ කොමිලා වික්ටෝරියන්ස් පිල සහ චිතගොන් වයිකිංස් පිල අතර ඩකාහි මීර්පූර් ක්&...
ශ්‍රී ලංකා යොවුන් පිලට කඩුලු 3 ක ජයක් ...
2019-01-12 12:55:36
අභියෝගත්මක ඉලක්කයක් කරා සාර්ථකව ගිය ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති යොවුන් ටෙස්ට් තරගයේදී කඩුල...
පැතුම් - කමිඳු බලාපොරොත්තු රඳවාගනිති...
2019-01-15 16:13:56
සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායමට එරෙහිව සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය තෙව...