. මහනුවර ක්‍රීඩකයෝ අපරාජිතබව රැකගනිති | කෙළිමඬල
2019 මැයි මස 20 වැනි සඳුදා
මහනුවර ක්‍රීඩකයෝ අපරාජිතබව රැකගනිති
2018-12-26 18:31:09 | යොහාන් භාසුර

‘ඩයලොග්’ කුසලාන වෙනුවෙන් පැවැත්වෙන අන්තර් සමාජ පළමු කොටසේ ලීග් රග්බි තරගාවලියේ පළමු වටයේ තරග අවසානයේ මහනුවර ක්‍රීඩා සමාජය අපරාජිතව පළමු ස්ථානය හිමිකරගැනීමට සමත්ව සිටියේය.

මහනුවර පිල තරග හතම ජය ලබා අතිරේක ප්‍රසාද ලකුණු හයක් සමගින් සමස්ත ප්‍රසාද ලකුණු 41 ක් හිමිකරගෙන තිබේ. මහනුවර පිල අවසන් සතියේ නාවික හමුදා පිලට එරෙහිව තරගයේදී පමණක් අතිරේක ප්‍රසාද ලකුණ හිමිකරගැනීමට අපොහොසත් විය. හැව්ලොක්ස් පිල තරග හයක් ජය ලබා අතිරේක ප්‍රසාද ලකුණු හතරක් සමගින් ප්‍රසාද ලකුණු 34 ක් ලබා දෙවැනි ස්ථානයේ පසුවෙයි.

තරගාවලියේ දෙවැනි වටයේ තරග ලබන ජනවාරි මස 4 වැනිදා ආරම්භ වීමට නියමිතය.     

 

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මාලිංගට තරග දෙකක් මඟහැරෙයි...
2019-05-17 11:44:00
ශ්‍රී ලංකා එක්දින පිලේ හිටපු නායක වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා මේ මස 21 වැ...
චන්දිමාල් ප්‍රාන්ත තරගාවලියේ තැනක් සොයයි...
2019-05-17 19:45:08
ලෝක කුසලාන තරගාවලියේ අවස්ථාව අහිමිවූ ජ්‍යෙෂ්ඨ පිතිකරු දිනේෂ් චන්දිමාල් ‘ඒ’ කණ්ඩායමෙන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටි බව තේරීම් ...
අමීර්ගේ බලාපොරොත්තු බොඳවෙන ලකුණු ...
2019-05-14 20:11:46
පැපොල රෝගය වැළඳීම හේතුවෙන් සත්කාරක එංගලන්ත පිලට එරෙහිව බි්‍රස්ටල් සහ නොටින්හෑම් හිදී පැවැත්වීමට නියමිත තෙවැනි සහ සිවුවැනි එක්දින තරග ව...
එංගලන්ත නායකයාට තරග තහනමක්...
2019-05-15 19:11:52
පාකිස්තානයට එරෙහිව බි්‍රස්ටල්හිදී පැවැති තෙවැනි එක්දින තරගයේදී නියමිත කාලයට යැවිය යුතු ඕවර සංඛ්‍යාවට වඩා ඕවර 2 ක් අඩුවෙන් යැවීම හේ...