. ශාන්ත මරියා විදුහලට මුල් ඉනිමේ ජයක් | කෙළිමඬල
2019 මාර්තු මස 24 වැනි ඉරිදා
ශාන්ත මරියා විදුහලට මුල් ඉනිමේ ජයක්
2018-12-31 20:08:58 | .

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ හලාවත ශාන්ත මරියා විදුහල සහ දෙබරවැව ජාතික පාසල අතර හලාවතදී පැවැති II කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ශාන්ත මරියා විදුහල සමත් විය.

එහිදී ශාන්ත මරියා විදුහල වෙනුවෙන් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද එකසේ දස්කම් දැක්වූ උදීප ඉරුක්ෂ, ලකුණු 51 ක් රැස්කරමින් ලකුණු 33 කට කඩුලු 5 ක්ද දවාගත්තේය.

 

ශාන්ත මරියා විදුහල් පළමු ඉනිම - ඕවර 57.3 කදී සියලු දෙනා දැවී 171   
(උදීප ඉරුක්ෂ 51, දේෂාන් අබේසිංහ 43, තිලාන් ප්‍රනානදු 22, සඳුල සත්‍යංග 20, චතුර ජයනාත් 43/5)

දෙබරවැව ජාතික පාසල් පළමු ඉනිම - ඕවර 46 කදී සියලු දෙනා දැවී 139     
(ඉෂාන් අරවින්ද 36, අබිලාෂ් විමලවීර 34, චතුර ජයනාත් 24, උදීප ඉරුක්ෂ 33/5, අකීබ් ෆෙරෝස් 31/4)

ශාන්ත මරියා විදුහල් දෙවැනි ඉනිම - ඕවර 20 කදී කඩුලු 3 ක් දැවී 69  
(චාරුක තරිඳු නොදැවී 31)

-036

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
දකුණු අප්‍රිකාව සුපිරි ඕවරය ජයගනී...
2019-03-19 21:28:52
තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කේප් ටවුන්හි නිව්ලන්ඞ්ස් ක්‍රීඩාංගණයේදී අද (19) පැවැති පළමු විස්සයි-2...
විස්මිත හඹායාමකින් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්...
2019-03-17 19:41:32
අවසන් (සිව්වැනි) අදියරේ විශ්මිත හඹා යාමකින් මිශ්‍ර සහය (අදියර 4ක එකතුව මීටර 1000 - පිරිමි) ඉසව්වේ රිදී පදක්කම (විනාඩි 1 තත්පර 55.04) හ...
දකුණු අප්‍රිකානු ජ්‍යෙෂ්ඨයෝ විවේක ගනිති...
2019-03-18 18:13:33
ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද දකුණු අප්‍රිකානු ස...
උදානගේ ප්‍රවේගකාරී පිතිහරඹය අපතේ යයි...
2019-03-22 21:34:17
ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වෙමින් පන්දු 48 කදී නොදැවී ලකුණු 84 ක් රැස්කිරීමට ඉසුරු උදාන සමත් වුවද, මුල් පෙළ පිතිකරුවන්ගේ අසාර්ථකත්වය හ...