. ඩී.එස්. සේනානායක විදුහලට කඩුලු 8 ක ජයක් | කෙළිමඬල
2019 ජනවාරි මස 19 වැනි සෙනසුරාදා
ඩී.එස්. සේනානායක විදුහලට කඩුලු 8 ක ජයක්
2019-01-01 17:43:30 | .

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ ඩී.එස්. සේනානායක විදුහල සහ කොළඹ ලුම්බිණි විදුහල අතර කොළඹ බී.ආර්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගයෙන් කඩුලු 8 ක ජයක් වාර්තා කිරීමට ඩී.එස්. සේනානායක විදුහල සමත් විය. 

එහිදී ඩී.එස්. සේනානායක විදුහල වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිතර වූ මෙතුෂාන් කුමාර ලකුණු 59 කට කඩුලු 7 ක් දවාගත් අතර එම විදුහලේම චමත් යටවර ලකුණු 14 කට කඩුලු 5 ක්ද, මුදිත ලක්ෂාන් ලකුණු 32 කට කඩුලු 6 ක්ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ. 

ලුම්බිණි විදුහල් පළමු ඉනිම - ඕවර 43.2 කදී සියලු දෙනා දැවී 74 
(සොහාන් දිල්ෂාන් 26, චමත් යටවර 14/5, මෙතුෂාන් කුමාර 28/4) 

ඩී.එස්. සේනානායක විදුහල් පළමු ඉනිම - ඕවර 43.1 කදී සියලු දෙනා දැවී 164 
(සඳුරු වික්‍රමතිලක 44, ප්‍රභාත් මධුෂංක 36/5, රවිෂ්ක විජේසිරි 41/3) 

ලුම්බිණි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 51.2 කදී සියලු දෙනා දැවී 142 
(ප්‍රභාත් මධුෂංක 35, පසිඳු ප්‍රමෝත් 30, මුදිත ලක්ෂාන් 32/6, මෙතුෂාන් කුමාර 31/3) 

ඩී.එස්. සේනානායක විදුහල් දෙවැනි ඉනිම - ඕවර 12.5 කදී කඩුලු 2 ක් දැවී 53 
(මුදිත ලක්ෂාන් 22) 

-036 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකා ‘ඒ’ පිලට 1-0 ක තරගාවලි ජයක්...
2019-01-16 12:42:19
සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක්‍ර...
තිසරගෙන් පන්දු 26 කදී ලකුණු 74 ක්...
2019-01-13 21:45:55
බංග්ලාදේශ ප්‍රීමියර් ලීග් (බී.පී.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ කොමිලා වික්ටෝරියන්ස් පිල සහ චිතගොන් වයිකිංස් පිල අතර ඩකාහි මීර්පූර් ක්&...
ශ්‍රී ලංකා යොවුන් පිලට කඩුලු 3 ක ජයක් ...
2019-01-12 12:55:36
අභියෝගත්මක ඉලක්කයක් කරා සාර්ථකව ගිය ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති යොවුන් ටෙස්ට් තරගයේදී කඩුල...
පැතුම් - කමිඳු බලාපොරොත්තු රඳවාගනිති...
2019-01-15 16:13:56
සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායමට එරෙහිව සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය තෙව...