. තරිඳු - කෞමාල් වේල්ස් කුමරුවන්ට ජය ගෙනෙති | කෙළිමඬල
2019 ජනවාරි මස 19 වැනි සෙනසුරාදා
තරිඳු - කෞමාල් වේල්ස් කුමරුවන්ට ජය ගෙනෙති
2019-01-03 17:35:05 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී කොළඹ ඉසිපතන විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 33 ක ජයක් හිමිකර ගැනීමට මොරටුව වේල්ස් කුමර විද්‍යාලය අද (3 වැනිදා) සමත්විය. මෙම තරගය මොරටුව වේල්ස් කුමර විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

තරිඳු අමරසිංහගේ (155) ශතකයත් කෞමාල් නානායක්කාරගේ (05/6 සහ 56/4) කඩුලු 10 ත් හේතුවෙන් මොරටුව වේල්ස් කුමර විද්‍යාලයට ඉනිමක ජයක් ගෙන ඒමට සමත්වූහ.

වේල්ස් කුමර විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 59.4 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 297
(තරිඳු අමරසිංහ 155, දේවක පිරීස් 67, ප්‍රින්ස් ප්‍රනාන්දු 30, සිතුක ගුණවර්ධන 66/3, මදුශික සඳරුවන් 74/3)

ඉසිපතන විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 29 කදී සියලුදෙනා දැවී ලකුණු 74
(අශේන් ගුණවර්ධන 20, කෞමාල් නානායක්කාර 05/6, නදුක ප්‍රනාන්දු 13/2, කාවින්ද ද මෙල් 20/2)

ඉසිපතන විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 84.1 කදී සියලුදෙනා දැවී ලකුණු 190
(රවිඳු රත්නායක 97, ලේෂාන් අමරසිංහ 26, ඉසුරු සඳමාල් 21, කෞමාල් නානායක්කාර 56/4, සුවත් මෙන්ඩිස් 76/3, ලක්ෂාන් පෙරේරා 21/2)

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකා ‘ඒ’ පිලට 1-0 ක තරගාවලි ජයක්...
2019-01-16 12:42:19
සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක්‍ර...
තිසරගෙන් පන්දු 26 කදී ලකුණු 74 ක්...
2019-01-13 21:45:55
බංග්ලාදේශ ප්‍රීමියර් ලීග් (බී.පී.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ කොමිලා වික්ටෝරියන්ස් පිල සහ චිතගොන් වයිකිංස් පිල අතර ඩකාහි මීර්පූර් ක්&...
ශ්‍රී ලංකා යොවුන් පිලට කඩුලු 3 ක ජයක් ...
2019-01-12 12:55:36
අභියෝගත්මක ඉලක්කයක් කරා සාර්ථකව ගිය ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති යොවුන් ටෙස්ට් තරගයේදී කඩුල...
පැතුම් - කමිඳු බලාපොරොත්තු රඳවාගනිති...
2019-01-15 16:13:56
සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායමට එරෙහිව සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය තෙව...