. ඉබ්බාගමුව මැදි විදුහලට පළමු ඉනිමේ ජයක් | කෙළිමඬල
2019 මාර්තු මස 20 වැනි බදාදා
ඉබ්බාගමුව මැදි විදුහලට පළමු ඉනිමේ ජයක්
2019-01-04 20:51:56 | ...

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ තරගයකදී මහනුවර ශ්‍රී සුමංගල විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබාගැනීමට ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලය අද (4 වැනිදා) සමත්විය. මෙම තරගය මහනුවර පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

සහන් කරුණාරත්න කඩුලු 4 ක් ද යසිරු ජයරත්න සහ නිසල් නෙත්සිරි කඩුලු 2 බැගින් දවාගනිමින් ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලට පළමු ඉනිමේ ජයක් ලබාදීමට සමත්වූහ.

 

ශ්‍රී සුමංගල විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 44 කදී සියලුදෙනා දැවී ලකුණු 97
(ඉසුරු කුලතුංග 30, සහන් කරුණාරත්න 14/4, යසිරු ජයරත්න 09/2, නිසල් නෙත්සිරි 33/2)

ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 55 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 111
(විකුම් මානික්කුඹුර නොදැවී 34, කළණ අබේරත්න 22, ළහිරු බණ්ඩාර 48/4, චාමර බණ්ඩාර 12/2)

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
උදානගේ හුදෙකලා පිතිහරඹය අපතේ යයි...
2019-03-13 16:29:32
  ශ්‍රී ලංකාවට එරෙහිව පෝට් එලිසබෙත්හිදී අද (13 වැනිදා) පැවැති සිවුවැනි එක්දින තරගයෙන් කඩුලු 6 ක පහසු ජයක් අත්කර ගැනීමට දකුණු අප...
ශ්‍රී ලංකාව 5-0 කින් එක්දින තරගාවලිය පරදී...
2019-03-16 21:00:46
ටෙස්ට් තරගාවලිය පරාජය වී සති තුනක් යාමටත් මත්තෙන් එහි වාඩුව ගත් දකුණු අප්‍රිකානුවෝ ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති එක්දින තරගාවලියේදී 5...
හතුරුසිංහ ආපසු කැඳවයි...
2019-03-14 16:31:50
දකුණු අප්‍රිකාවේදී දැන් පැවැත්වෙන තරග සංචාරයේ විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ප්‍ර...
විස්මිත හඹායාමකින් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්...
2019-03-17 19:41:32
අවසන් (සිව්වැනි) අදියරේ විශ්මිත හඹා යාමකින් මිශ්‍ර සහය (අදියර 4ක එකතුව මීටර 1000 - පිරිමි) ඉසව්වේ රිදී පදක්කම (විනාඩි 1 තත්පර 55.04) හ...