. නාලන්දා මැදි විදුහල කඩුලු 8 කින් ජයගනී | කෙළිමඬල
2019 මාර්තු මස 24 වැනි ඉරිදා
නාලන්දා මැදි විදුහල කඩුලු 8 කින් ජයගනී
2019-01-04 21:54:28 | ශානුක අරවින්ද

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කෝට්ටේ ආනන්ද ස්‍රාස්ත්‍රාලය සහ මිනුවන්ගොඩ නාලන්දා මැදි විදුහල අතර ආනන්ද ස්‍රාස්ත්‍රාල ක්‍රීඩාංගණයේදී පැවැති III කොටසේ තරගයෙන් කඩුලු 8 ක ජයක් වාර්තා කිරීමට නාලන්දා මැදි විදුහල සමත් විය.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ නාලන්දා මැදි විදුහලේ කවිඳු මදුරංග ලකුණු 113 කට කඩුලු 9 ක් දවාගත් අතර එම විදුහලේම චානක සමීර (51) අර්ධ ශතකයක් ලබාගත්තේය.

 


ආනන්ද ස්‍රාස්ත්‍රාල පළමු ඉනිම - ඕවර 58.5 කදී සියලු දෙනා දැවී 169
(හෂාන් ඉසිර 41, හසිත හසිඳු 30, මිනුක් හෙට්ටිආරච්චි 25, නදීෂ් යසිරු නොදැවී 23, කවිඳු මධුරංග 46/4, චානක සමීර 53/4)

නාලන්දා මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 62.5 කදී සියලු දෙනා දැවී 220     
(චානක සමීර 51, ශෂික සමීර 42, සලිඳු මල්මින 32, දසුන් අචිර 21, අබිලාෂ් දින්කර 47/5, වෙනුක් හෙට්ටිආරච්චි 40/2, ඉසුරු අරවින්ද 66/2)

ආනන්ද ස්‍රාස්ත්‍රාල දෙවැනි ඉනිම - ඕවර 65.3 කදී සියලු දෙනා දැවී 140
(අවිෂ්ක දිල්ෂාන් 64, ඉසුරු අරවින්ද 40, කවිඳු මදුරංග 67/5, නිමේෂ් ප්‍රබාෂන 13/2)

නාලන්දා මැදි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 16.5 කදී කඩුලු 2 ක් දැවී 90
(පසිඳු සඳරුවන් 39, දසුන් අචිර 26)

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
දකුණු අප්‍රිකාව සුපිරි ඕවරය ජයගනී...
2019-03-19 21:28:52
තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කේප් ටවුන්හි නිව්ලන්ඞ්ස් ක්‍රීඩාංගණයේදී අද (19) පැවැති පළමු විස්සයි-2...
විස්මිත හඹායාමකින් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්...
2019-03-17 19:41:32
අවසන් (සිව්වැනි) අදියරේ විශ්මිත හඹා යාමකින් මිශ්‍ර සහය (අදියර 4ක එකතුව මීටර 1000 - පිරිමි) ඉසව්වේ රිදී පදක්කම (විනාඩි 1 තත්පර 55.04) හ...
දකුණු අප්‍රිකානු ජ්‍යෙෂ්ඨයෝ විවේක ගනිති...
2019-03-18 18:13:33
ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද දකුණු අප්‍රිකානු ස...
උදානගේ ප්‍රවේගකාරී පිතිහරඹය අපතේ යයි...
2019-03-22 21:34:17
ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වෙමින් පන්දු 48 කදී නොදැවී ලකුණු 84 ක් රැස්කිරීමට ඉසුරු උදාන සමත් වුවද, මුල් පෙළ පිතිකරුවන්ගේ අසාර්ථකත්වය හ...