. ශාන්ත අන්තෝනි විදුහලට මුල් ඉනිමේ ජයක් | කෙළිමඬල
2019 මාර්තු මස 26 වැනි අගහරුවාදා
ශාන්ත අන්තෝනි විදුහලට මුල් ඉනිමේ ජයක්
2019-01-07 10:41:18 | .
අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ වත්තල ශාන්ත අන්තෝනි විදුහල සහ ගම්පහ සුමේධ විදුහල අතර නවලෝක ක්‍රීඩාංගණයේදී පැවැති III කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ශාන්ත අන්තෝනි විදුහල සමත් විය. 
 
එහිදී ශාන්ත අන්තෝනි විදුහල පළමු ඉනිම වෙනුවෙන් ලබාගත් ලකුණු 139 ට පිළිතුරු වශයෙන් සුමේධ විදුහලට ලබාගත හැකි වූයේ ලකුණු 97 ක් පමණි. 
 
ශාන්ත අන්තෝනි විදුහල් පළමු ඉනිම - ඕවර 67.5 කදී සියලු දෙනා දැවී 139 
(ඩිලංක මධුෂාන් 37, චනෙල් තිමාන 29, තෙවින් සොනාත් 19/3, ඉනුෂ යසස් 19/2) 
 
සුමේධ විදුහල් පළමු ඉනිම - ඕවර 27.2 කදී සියලු දෙනා දැවී 97
(ෂේන් කෞෂල්‍ය 33, තරුණ් මාරියෝ 26/2) 
 
-036 
ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
දකුණු අප්‍රිකාව සුපිරි ඕවරය ජයගනී...
2019-03-19 21:28:52
තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කේප් ටවුන්හි නිව්ලන්ඞ්ස් ක්‍රීඩාංගණයේදී අද (19) පැවැති පළමු විස්සයි-2...
උදානගේ ප්‍රවේගකාරී පිතිහරඹය අපතේ යයි...
2019-03-22 21:34:17
ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වෙමින් පන්දු 48 කදී නොදැවී ලකුණු 84 ක් රැස්කිරීමට ඉසුරු උදාන සමත් වුවද, මුල් පෙළ පිතිකරුවන්ගේ අසාර්ථකත්වය හ...
හතුරුසිංහ පුහුණුකරු තනතුරේ දිගටම...
2019-03-22 18:48:34
ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස වර්තමාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ම කටයුතු කරන බව ශ්‍රී ලංක...
අන්තර් පළාත් එක්දින තරගාවලිය 4 වැනිදා සිට...
2019-03-20 16:28:31
  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලිය අප්‍රේල් මස 4 වැනිදා සිට 11 වැනිදා ද...