. රෙඞ් ස්ටාර් පිල ගෝල 2-0 ක ජයක් ලබයි | කෙළිමඬල
2019 මාර්තු මස 20 වැනි බදාදා
රෙඞ් ස්ටාර් පිල ගෝල 2-0 ක ජයක් ලබයි
2019-01-07 17:26:35 | .

ඩයලොග් ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගාවලියේදී අප් ක්‍රන්ටි්‍ර ලයන්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව කළුතර වර්නන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ගෝල 2-0 ක් ලෙස ජය ගැනීමට රෙඞ් ස්ටාර් පාපන්දු සමාජය සමත් විය.

එහිදී රෙඞ් ස්ටාර් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ඕ.අයි. අබුමර් 23 වැනි මිනිත්තුවේදීද, එස්.ඩී. විජේසිරි 75 වැනි මිනිත්තුවේදීද ගෝල ලබාගත්හ.


- 036

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
උදානගේ හුදෙකලා පිතිහරඹය අපතේ යයි...
2019-03-13 16:29:32
  ශ්‍රී ලංකාවට එරෙහිව පෝට් එලිසබෙත්හිදී අද (13 වැනිදා) පැවැති සිවුවැනි එක්දින තරගයෙන් කඩුලු 6 ක පහසු ජයක් අත්කර ගැනීමට දකුණු අප...
ශ්‍රී ලංකාව 5-0 කින් එක්දින තරගාවලිය පරදී...
2019-03-16 21:00:46
ටෙස්ට් තරගාවලිය පරාජය වී සති තුනක් යාමටත් මත්තෙන් එහි වාඩුව ගත් දකුණු අප්‍රිකානුවෝ ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති එක්දින තරගාවලියේදී 5...
හතුරුසිංහ ආපසු කැඳවයි...
2019-03-14 16:31:50
දකුණු අප්‍රිකාවේදී දැන් පැවැත්වෙන තරග සංචාරයේ විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ප්‍ර...
විස්මිත හඹායාමකින් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්...
2019-03-17 19:41:32
අවසන් (සිව්වැනි) අදියරේ විශ්මිත හඹා යාමකින් මිශ්‍ර සහය (අදියර 4ක එකතුව මීටර 1000 - පිරිමි) ඉසව්වේ රිදී පදක්කම (විනාඩි 1 තත්පර 55.04) හ...