. නේවි සී හෝක්ස් පිලට ගෝල 2-0 ක ජයක් | කෙළිමඬල
2019 මාර්තු මස 24 වැනි ඉරිදා
නේවි සී හෝක්ස් පිලට ගෝල 2-0 ක ජයක්
2019-01-07 17:43:40 | .

ඩයලොග් ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගාවලියේදී රත්නම් ක්‍රීඩා සමාජයට එරෙහිව කැලණිය පාපන්දු ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ගෝල 2-0 ක් ලෙස ජය ගැනීමට නේවි සී හෝක්ස් පාපන්දු සමාජය සමත් විය.

එහිදී සී හෝක්ස් පාපන්දු සමාජය වෙනුවෙන් කේ.ඒ.ඩී. මධුෂංක 7 වැනි මිනිත්තුවේදීද, නාගූර් මිරා 60 වැනි මිනිත්තුවේදීද ගෝල ලබාගත්හ.

රත්නම් ක්‍රීඩා සමාජයේ එම්. නුක්ෂාන් සහ පී. පෙරේරාද, සී හෝක්ස් පාපන්දු සමාජයේ පී. කාවින්ද සහ නාගූර් මීරාද එම කරගයේදී කහ කාඞ්පත් ලැබූහ.


-036

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
දකුණු අප්‍රිකාව සුපිරි ඕවරය ජයගනී...
2019-03-19 21:28:52
තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කේප් ටවුන්හි නිව්ලන්ඞ්ස් ක්‍රීඩාංගණයේදී අද (19) පැවැති පළමු විස්සයි-2...
විස්මිත හඹායාමකින් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්...
2019-03-17 19:41:32
අවසන් (සිව්වැනි) අදියරේ විශ්මිත හඹා යාමකින් මිශ්‍ර සහය (අදියර 4ක එකතුව මීටර 1000 - පිරිමි) ඉසව්වේ රිදී පදක්කම (විනාඩි 1 තත්පර 55.04) හ...
දකුණු අප්‍රිකානු ජ්‍යෙෂ්ඨයෝ විවේක ගනිති...
2019-03-18 18:13:33
ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද දකුණු අප්‍රිකානු ස...
උදානගේ ප්‍රවේගකාරී පිතිහරඹය අපතේ යයි...
2019-03-22 21:34:17
ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වෙමින් පන්දු 48 කදී නොදැවී ලකුණු 84 ක් රැස්කිරීමට ඉසුරු උදාන සමත් වුවද, මුල් පෙළ පිතිකරුවන්ගේ අසාර්ථකත්වය හ...