. ආරක්ෂක සේවා විදුහල මුල් ඉනිමේ ජයක් ලබයි | කෙළිමඬල
2019 මාර්තු මස 26 වැනි අගහරුවාදා
ආරක්ෂක සේවා විදුහල මුල් ඉනිමේ ජයක් ලබයි
2019-01-07 17:48:07 | .

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ ආරක්ෂක සේවා විදුහල සහ මුල්ලේරියාව මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර විදුහල අතර මුල්ලේරියාව ක්‍රීඩාංගණයේදී පැවැති III කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ආරක්ෂක සේවා විදුහල සමත් විය.

එහිදී ආරක්ෂක සේවා විදුහලේ මලීෂ රෂ්මික (86) අර්ධ ශතකයක් ලබාගැනීමට සමත් වූ අතර එම විදුහලේම කවිඳු කාෂ්මිර ලකුණු 24 කට කඩුලු 6 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.


ආරක්ෂක සේවා විදුහල් පළමු ඉනිම - ඕවර 52.3 කදී කඩුලු 9 දැවී 214
(මලීෂ රෂ්මික 86, සහන් අබිමන් 34, කවීෂ ගිම්හාන 21, නිලන ලක්විඳු 04/3, දිනාල් නෙත්මාල් 40/2, තාරුක සත්මින 60/2)

එදිරිවීර සරත්චන්ද්‍ර විදුහල් පළමු ඉනිම - ඕවර 31.2 කදී සියලු දෙනා දැවී 113
(දිනාල් නෙත්මාල් 24, කවිඳු කාෂ්මිර 24/6, නිමුනුතු චන්කෙත් 17/3)

එදිරිවීර සරත්චන්ද්‍ර විදුහල් දෙවැනි ඉනිම - ඕවර 16 කදී කඩුලු 3 ක් 67
(නවෝද් මධුෂංක නොදැවී 23, නිමුනුතු චන්කේත් 05/2)


-036     

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
දකුණු අප්‍රිකාව සුපිරි ඕවරය ජයගනී...
2019-03-19 21:28:52
තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කේප් ටවුන්හි නිව්ලන්ඞ්ස් ක්‍රීඩාංගණයේදී අද (19) පැවැති පළමු විස්සයි-2...
උදානගේ ප්‍රවේගකාරී පිතිහරඹය අපතේ යයි...
2019-03-22 21:34:17
ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වෙමින් පන්දු 48 කදී නොදැවී ලකුණු 84 ක් රැස්කිරීමට ඉසුරු උදාන සමත් වුවද, මුල් පෙළ පිතිකරුවන්ගේ අසාර්ථකත්වය හ...
හතුරුසිංහ පුහුණුකරු තනතුරේ දිගටම...
2019-03-22 18:48:34
ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස වර්තමාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ම කටයුතු කරන බව ශ්‍රී ලංක...
අන්තර් පළාත් එක්දින තරගාවලිය 4 වැනිදා සිට...
2019-03-20 16:28:31
  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලිය අප්‍රේල් මස 4 වැනිදා සිට 11 වැනිදා ද...