. කළුතර සිරිකුරුසයට ඉනිමක ජයක් | කෙළිමඬල
2019 මාර්තු මස 24 වැනි ඉරිදා
කළුතර සිරිකුරුසයට ඉනිමක ජයක්
2019-01-09 08:55:04 | .


‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ තරගයකදී පානදුර රාජකීය විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 61 ක ජයක් ලබාගැනීමට කළුතර සිරිකුරුස විද්‍යාලය සමත්විය. මෙම තරගය බණ්ඩාරගම මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

දිල්හාර නානායක්කාර කඩුලු 9 ක් සහ සසංක නිර්මාල් කඩුලු 6 ක් දවාගනිමින් කළුතර සිරිකුරුස විද්‍යාලය ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.

රාජකීය විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 45.1 කදී සියලුදෙනා දැවී ලකුණු 130

(දුශාන්ත මදුශංක 61, දිල්හාර නානායක්කාර 34/6, සසංක නිර්මාල් 47/2)

සිරිකුරුස විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 59.1 කදී සියලුදෙනා දැවී ලකුණු 244

(තුවින ලූඞ්ස් 59, සසිඳු කෞෂාන් 61, සමිඳු නදීශාන් 37, දිල්හාර නානායක්කාර 33, සසංක නිර්මාල් 26, දිනෙත් රශ්මික 2043, මිලින්ද සංජය 84/3, අකිල සෙනේෂ් 36/3)

රාජකීය විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 30.3 කදී සියලුදෙනා දැවී ලකුණු 53

(සසංක නිර්මාල් 02/4, දිල්හාර නානායක්කාර 07/3)

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
දකුණු අප්‍රිකාව සුපිරි ඕවරය ජයගනී...
2019-03-19 21:28:52
තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කේප් ටවුන්හි නිව්ලන්ඞ්ස් ක්‍රීඩාංගණයේදී අද (19) පැවැති පළමු විස්සයි-2...
විස්මිත හඹායාමකින් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්...
2019-03-17 19:41:32
අවසන් (සිව්වැනි) අදියරේ විශ්මිත හඹා යාමකින් මිශ්‍ර සහය (අදියර 4ක එකතුව මීටර 1000 - පිරිමි) ඉසව්වේ රිදී පදක්කම (විනාඩි 1 තත්පර 55.04) හ...
දකුණු අප්‍රිකානු ජ්‍යෙෂ්ඨයෝ විවේක ගනිති...
2019-03-18 18:13:33
ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද දකුණු අප්‍රිකානු ස...
උදානගේ ප්‍රවේගකාරී පිතිහරඹය අපතේ යයි...
2019-03-22 21:34:17
ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වෙමින් පන්දු 48 කදී නොදැවී ලකුණු 84 ක් රැස්කිරීමට ඉසුරු උදාන සමත් වුවද, මුල් පෙළ පිතිකරුවන්ගේ අසාර්ථකත්වය හ...