. ශා.ජෝන් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් | කෙළිමඬල
2019 ජනවාරි මස 19 වැනි සෙනසුරාදා
ශා.ජෝන් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්
2019-01-09 08:58:42 | .

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ තරගයකදී කළුතර විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබාගැනීමට පානදුර ශාන්ත ජෝන් විද්‍යාලය සමත්විය. මෙම තරගය කළුතර  ටී.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ප්‍රවීන් සඳමාල් සහ සසිත මනුප්‍රිය කඩුලු 5 බැගින් දවාගනිමින් ශාන්ත ජෝන් විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ අතර කළුතර විද්‍යාලයේ කවිශ්ක ලක්ෂාන්ද කඩුලු 6 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

කළුතර විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 50.3 කදී සියලුදෙනා දැවී ලකුණු 154
(අවිශ්ක ලක්ෂාන් 52, ප්‍රබෝත් වනිගසිංහ 43, කවිඳු ජයවික්‍රම 23, ප්‍රවීන් සඳමාල් 37/5, සසිත මනුප්‍රිය 30/3, තමිඳු නිවර්තන 42/2)

ශා.ජෝන් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 54 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 187
(තමිඳු නිවර්තන 56, පසන් පෙරේරා 34, ඊශාන් මලික් 22, කවිශ්ක ලක්ෂාන් 96/6, කවිඳු ජයවික්‍රම 34/3)

කළුතර විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 55 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 204
(ප්‍රබෝත් වනිගසිංහ 39, කිෂාන් විරංග 35, ගිහාන් සංජන 34, කවිඳු ජයවික්‍රම 25, අශීන් මංතක නොදැවී 20, සසිත මනුප්‍රිය 83/5, දිල්ශා ප්‍රසන්න 15/2)

ශා.ජෝන් විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 32 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 77
(තමිඳු නිවර්තන නොදැවී 39, ඊශාන් මලික් නොදැවී 23, දිලීප් අරුණෝදය 07/2)

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකා ‘ඒ’ පිලට 1-0 ක තරගාවලි ජයක්...
2019-01-16 12:42:19
සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක්‍ර...
තිසරගෙන් පන්දු 26 කදී ලකුණු 74 ක්...
2019-01-13 21:45:55
බංග්ලාදේශ ප්‍රීමියර් ලීග් (බී.පී.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ කොමිලා වික්ටෝරියන්ස් පිල සහ චිතගොන් වයිකිංස් පිල අතර ඩකාහි මීර්පූර් ක්&...
ශ්‍රී ලංකා යොවුන් පිලට කඩුලු 3 ක ජයක් ...
2019-01-12 12:55:36
අභියෝගත්මක ඉලක්කයක් කරා සාර්ථකව ගිය ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති යොවුන් ටෙස්ට් තරගයේදී කඩුල...
පැතුම් - කමිඳු බලාපොරොත්තු රඳවාගනිති...
2019-01-15 16:13:56
සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායමට එරෙහිව සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය තෙව...