. ටෙවින්ගේ ද්විත්ව ශතකය ශා.තෝමසුවන්ට ජය ගෙනෙයි | කෙළිමඬල
2019 ජනවාරි මස 19 වැනි සෙනසුරාදා
ටෙවින්ගේ ද්විත්ව ශතකය ශා.තෝමසුවන්ට ජය ගෙනෙයි
2019-01-09 09:01:24 | .


‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ තරගයකදී මාතලේ විජය ජාතික පාසලට එරෙහිව ඉනිමක සහ ලකුණු 172 ක ජයක් ලබාගැනීමට මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලය අද සමත්විය. මෙම තරගය මාරපොල ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ටෙවින් අමරසිංහ (221) ද්විත්ව ශතකයක් ලබාගනිමින් මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලය පිත්තෙන් දස්කම් දැක්වු අතර එසිත ගිම්හාන සහ මොහොමඞ් මෆාස් කඩුලු 5 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

ශා.තෝමස් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 73.4 කදී සියලුදෙනා දැවී ලකුණු 337
(ටෙවින් අමරසිංහ 221, අදීප බස්නායක 68, චතුර අබේකෝන් 66/5, විහඟ විජේසිංහ 14/2)

විජය ජාතික පාසල- පළමු ඉනිම - ඕවර 54.4 කදී සියලුදෙනා දැවී ලකුණු 96
(මලිත් කුලතුංග 34, එසිත ගිම්හාන 46/5, මොහොමඞ් මෆාස් 12/2)

විජය ජාතික පාසල- දෙවැනි ඉනිම - ඕවර 28.2 කදී සියලුදෙනා දැවී ලකුණු 69
(ඒ.ශෙරිෆ් 27, මොහොමඞ් මෆාස් 10/5, කවිත් බස්නායක 10/2)

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකා ‘ඒ’ පිලට 1-0 ක තරගාවලි ජයක්...
2019-01-16 12:42:19
සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක්‍ර...
තිසරගෙන් පන්දු 26 කදී ලකුණු 74 ක්...
2019-01-13 21:45:55
බංග්ලාදේශ ප්‍රීමියර් ලීග් (බී.පී.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ කොමිලා වික්ටෝරියන්ස් පිල සහ චිතගොන් වයිකිංස් පිල අතර ඩකාහි මීර්පූර් ක්&...
ශ්‍රී ලංකා යොවුන් පිලට කඩුලු 3 ක ජයක් ...
2019-01-12 12:55:36
අභියෝගත්මක ඉලක්කයක් කරා සාර්ථකව ගිය ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති යොවුන් ටෙස්ට් තරගයේදී කඩුල...
පැතුම් - කමිඳු බලාපොරොත්තු රඳවාගනිති...
2019-01-15 16:13:56
සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායමට එරෙහිව සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය තෙව...