. මහින්ද විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් | කෙළිමඬල
2019 ජනවාරි මස 19 වැනි සෙනසුරාදා
මහින්ද විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්
2019-01-09 09:03:44 | .

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී කුරුණෑගල මලියදේව විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබාගැනීමට ගාල්ල මහින්ද විද්‍යාලය සමත්විය. මෙම තරගය ගාල්ල මහින්ද විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

කුෂාන් මදූශ ඉනිම දෙකෙහිදීම කඩුලු 5 බැගින් දවාගනිමින් මහින්ද විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වීය.

මලියදේව විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 44.4 කදී සියලුදෙනා දැවී ලකුණු 133
(සුපුන් සුමනරත්න 56, චාලුක අතපත්තු 41, කුෂාන් මදූශ 32/5, විනුර දුල්සර 06/3)

මහින්ද විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 52 කදී කඩුලු 9 දැවී ලකුණු 324
(නිපුන් මාලිංග 91, හංසික වැලිහිඳ 56, විනුර දුල්සර 44, අශේන් කණ්ඩම්බී 36, කවීශ මලියවඩු 26, විදත් බටේපොල 44/3, බ්‍රයන් කරුණානායක 45/2)

මලියදේව විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 84.2 කදී සියලුදෙනා දැවී ලකුණු 383
(චාලුක අතපත්තු 111, නිසංජන හෙට්ටිආරච්චී 96, සුපුන් සුමනරත්න 61, විදත් බටේපොල 32, අමේෂ් තෙන්නකෝන් 24, කවීන් බණ්ඩාර 23, කුෂාන් මදූශ 130/6, පසන් පෙතන්ගොඩ 70/2)

මහින්ද විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 5 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 38
(විදත් බටේපොල 18/2)

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකා ‘ඒ’ පිලට 1-0 ක තරගාවලි ජයක්...
2019-01-16 12:42:19
සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක්‍ර...
තිසරගෙන් පන්දු 26 කදී ලකුණු 74 ක්...
2019-01-13 21:45:55
බංග්ලාදේශ ප්‍රීමියර් ලීග් (බී.පී.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ කොමිලා වික්ටෝරියන්ස් පිල සහ චිතගොන් වයිකිංස් පිල අතර ඩකාහි මීර්පූර් ක්&...
ශ්‍රී ලංකා යොවුන් පිලට කඩුලු 3 ක ජයක් ...
2019-01-12 12:55:36
අභියෝගත්මක ඉලක්කයක් කරා සාර්ථකව ගිය ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති යොවුන් ටෙස්ට් තරගයේදී කඩුල...
පැතුම් - කමිඳු බලාපොරොත්තු රඳවාගනිති...
2019-01-15 16:13:56
සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායමට එරෙහිව සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය තෙව...