. අවිශ්ක - ක්‍රිෂාන් කළුතර විද්‍යාලයට ජය ගෙනෙති | කෙළිමඬල
2019 ජනවාරි මස 19 වැනි සෙනසුරාදා
අවිශ්ක - ක්‍රිෂාන් කළුතර විද්‍යාලයට ජය ගෙනෙති
2019-01-10 14:53:17 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ තරගයකදී බලපිටිය රේවත විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 113 ක ජයක් ලබාගැනීමට කළුතර විද්‍යාලය සමත්විය. මෙම තරගය කළුතර  මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ක්‍රිෂාන් හිරංග (116) ශතකයක් ලබාගනිමින් පන්දුවෙන් දස්කම් දක්වන විටදී අවිශ්ක ලක්ෂාන් (94) අර්ධ ශතකයක් සහ ලකුණු 82 කට කඩුලු 12 ක් දවාගනිමින් කළුතර විද්‍යාලය වෙනුවෙන් තරගය පුරා තුන් ඉරියව් දස්කම් දැක්වීය.

බලපිටිය රේවත විද්‍යාලයේ රමේෂ් මදුශංක අර්ධ ශතකයක් (50) සහ ලකුණු71 කට කඩුලු 7 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වීය.

රේවත විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 26 කදී සියලුදෙනා දැවී ලකුණු 92
(චතුම් කාව්‍ය 21, අවිශ්ක ලක්ෂාන් 19/6, ශවින් දිල්මින් 26/2)

කළුතර විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 70.2 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 336
(ක්‍රිෂාන් හිරංග 116, අවිශ්ක ලක්ෂාන් 94, අශේන් මන්තක 27, රමේෂ් මදුශංක 71/7, මල්ෂ අශේන් 54/2)

රේවත විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 35.5 කදී සියලුදෙනා දැවී ලකුණු 131
(රමේෂ් මදුශංක 50, මල්ෂ අශේන් 24, අවිෂ්ක ලක්ෂාන් 63/6, අශේන් මන්තක 12/4)

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකා ‘ඒ’ පිලට 1-0 ක තරගාවලි ජයක්...
2019-01-16 12:42:19
සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක්‍ර...
තිසරගෙන් පන්දු 26 කදී ලකුණු 74 ක්...
2019-01-13 21:45:55
බංග්ලාදේශ ප්‍රීමියර් ලීග් (බී.පී.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ කොමිලා වික්ටෝරියන්ස් පිල සහ චිතගොන් වයිකිංස් පිල අතර ඩකාහි මීර්පූර් ක්&...
ශ්‍රී ලංකා යොවුන් පිලට කඩුලු 3 ක ජයක් ...
2019-01-12 12:55:36
අභියෝගත්මක ඉලක්කයක් කරා සාර්ථකව ගිය ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති යොවුන් ටෙස්ට් තරගයේදී කඩුල...
පැතුම් - කමිඳු බලාපොරොත්තු රඳවාගනිති...
2019-01-15 16:13:56
සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායමට එරෙහිව සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය තෙව...