. බ්ලූ ස්ටාර් ක්‍රීඩකයෝ ක්‍රිස්ටල් පැලස් පරදවති | කෙළිමඬල
2019 ජනවාරි මස 19 වැනි සෙනසුරාදා
බ්ලූ ස්ටාර් ක්‍රීඩකයෝ ක්‍රිස්ටල් පැලස් පරදවති
2019-01-10 14:59:37 | .

ඩයලොග් ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගාවලියේදී ක්‍රිස්ටල් පැලස් පාපන්දු සමාජයට එරෙහිව නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ගෝල 1-0 ක් ලෙස ජය ගැනීමට බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජය සමත් විය. 

ක්‍රිස්ටල් පැලස් පාපන්දු සමාජයේ සී. ජයරාජ් 24 වැනි මිනිත්තුවේදී තම දැල වෙතටම පන්දුව යොමු කිරීම නිසා බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජයට හිමි වූ ඕන් ගෝලය තරගයේ ජයග්‍රාහී ගෝලය බවට පත් විය. 

බ්ලූ ස්ටාර් ක්‍රීඩා එස්.එම්.අයි. කුමාර තරගයේ 72 වැනි මිනිත්තුවේදී රතු කාඞ්පතක් ලබා පිටියෙන් ඉවත් ගියේය. 

-036 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකා ‘ඒ’ පිලට 1-0 ක තරගාවලි ජයක්...
2019-01-16 12:42:19
සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක්‍ර...
තිසරගෙන් පන්දු 26 කදී ලකුණු 74 ක්...
2019-01-13 21:45:55
බංග්ලාදේශ ප්‍රීමියර් ලීග් (බී.පී.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ කොමිලා වික්ටෝරියන්ස් පිල සහ චිතගොන් වයිකිංස් පිල අතර ඩකාහි මීර්පූර් ක්&...
ශ්‍රී ලංකා යොවුන් පිලට කඩුලු 3 ක ජයක් ...
2019-01-12 12:55:36
අභියෝගත්මක ඉලක්කයක් කරා සාර්ථකව ගිය ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති යොවුන් ටෙස්ට් තරගයේදී කඩුල...
පැතුම් - කමිඳු බලාපොරොත්තු රඳවාගනිති...
2019-01-15 16:13:56
සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායමට එරෙහිව සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය තෙව...