. ඈෂ්ලි ද සිල්වා | කෙළිමඬල
2019 මාර්තු මස 26 වැනි අගහරුවාදා
ඈෂ්ලි ද සිල්වා
2019-01-10 17:24:49 | .


“මේක විශේෂ අවස්ථාවක්. සමහර ක්‍රීඩකයන්ට කිසියම් පුද්ගලයකු දූෂණයකට සම්බන්ධ වෙන්න කියලා යෝජනා කළත් අදාළ ක්‍රීඩකයා හෝ කණ්ඩායම් කළමනාකාරිත්වයේ නිලධාරියකු ඒ පිළිබඳව ක්‍රිකට් ආයතනයට හෝ අන්ත්ර්ජාතික ක්‍රිකට් සභාවට දැනුම් දී නැත්තනම් එය දැනුම්දීමට සති දෙකක කාලයක් දී තිබෙනවා...මෙම කාලවකවානුව තුළ දැනුම් දුන්නොත් ඒ සම්බන්ධයෙන් දඩුවම් පනවන්නේ නෑ....එම සති දෙකක කාලය තුළ අයි.සී.සී. නියෝජිතයකු සමඟ විශේෂ කමිටුවක් ශ්‍රී ලංකාවේ රැදී සිටිනවා”


- ක්‍රිකට් දූෂණ මර්ධන කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීම සම්බන්ධයෙන්

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
දකුණු අප්‍රිකාව සුපිරි ඕවරය ජයගනී...
2019-03-19 21:28:52
තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කේප් ටවුන්හි නිව්ලන්ඞ්ස් ක්‍රීඩාංගණයේදී අද (19) පැවැති පළමු විස්සයි-2...
උදානගේ ප්‍රවේගකාරී පිතිහරඹය අපතේ යයි...
2019-03-22 21:34:17
ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වෙමින් පන්දු 48 කදී නොදැවී ලකුණු 84 ක් රැස්කිරීමට ඉසුරු උදාන සමත් වුවද, මුල් පෙළ පිතිකරුවන්ගේ අසාර්ථකත්වය හ...
හතුරුසිංහ පුහුණුකරු තනතුරේ දිගටම...
2019-03-22 18:48:34
ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස වර්තමාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ම කටයුතු කරන බව ශ්‍රී ලංක...
අන්තර් පළාත් එක්දින තරගාවලිය 4 වැනිදා සිට...
2019-03-20 16:28:31
  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලිය අප්‍රේල් මස 4 වැනිදා සිට 11 වැනිදා ද...