. ශා.අන්තෝනී විද්‍යාලය පළමු ඉනිම ජයගනී | කෙළිමඬල
2019 මාර්තු මස 24 වැනි ඉරිදා
ශා.අන්තෝනී විද්‍යාලය පළමු ඉනිම ජයගනී
2019-01-10 17:05:43 | .

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී කොළඹ ආනන්ද විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් හිමිකර ගැනීමට වත්තල ශාන්ත අන්තෝනී විද්‍යාලය සමත්විය. මෙම තරගය වත්තල ශාන්ත අන්තෝනී විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ගිහාන් සද්මික (82) සහ නිසල් සිල්වා (50) අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර කවීෂ දුලංජන කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

ශා.අන්තෝනී විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 127 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 317
(ගිහාන් සද්මික 82, නිසල් සිල්වා 50, අබ්දුල් රහුමාන් 42, සංසිත හිරුෂාන් 49, කවීෂ දුලංග 26, දමින්ද රේෂාන් 67/4, මහෝෂධ ප්‍රනාන්දු 103/3)

ආනන්ද විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 58 කදී සියලුදෙනා දැවී ලකුණු 178
(සුදීප අමුණුගහ 42, මුදිත රණතුංග 32, කණිෂ්ක රංතිලකගේ 24, දමින්ද රේෂාන් 21, කවීෂ දුලංජන 55/5, අශේන් මලිත් 29/2)

ශා.අන්තෝනී විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 3 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 22

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
දකුණු අප්‍රිකාව සුපිරි ඕවරය ජයගනී...
2019-03-19 21:28:52
තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කේප් ටවුන්හි නිව්ලන්ඞ්ස් ක්‍රීඩාංගණයේදී අද (19) පැවැති පළමු විස්සයි-2...
විස්මිත හඹායාමකින් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්...
2019-03-17 19:41:32
අවසන් (සිව්වැනි) අදියරේ විශ්මිත හඹා යාමකින් මිශ්‍ර සහය (අදියර 4ක එකතුව මීටර 1000 - පිරිමි) ඉසව්වේ රිදී පදක්කම (විනාඩි 1 තත්පර 55.04) හ...
දකුණු අප්‍රිකානු ජ්‍යෙෂ්ඨයෝ විවේක ගනිති...
2019-03-18 18:13:33
ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද දකුණු අප්‍රිකානු ස...
උදානගේ ප්‍රවේගකාරී පිතිහරඹය අපතේ යයි...
2019-03-22 21:34:17
ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වෙමින් පන්දු 48 කදී නොදැවී ලකුණු 84 ක් රැස්කිරීමට ඉසුරු උදාන සමත් වුවද, මුල් පෙළ පිතිකරුවන්ගේ අසාර්ථකත්වය හ...