. යාපනය ශා.ජෝන් විද්‍යාලයට ලකුණු 65 ක ජයක් | කෙළිමඬල
2019 මාර්තු මස 24 වැනි ඉරිදා
යාපනය ශා.ජෝන් විද්‍යාලයට ලකුණු 65 ක ජයක්
2019-01-10 17:18:46 | .


‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ තරගයකදී පානදුර ශාන්ත ජෝන් විද්‍යාලයට එරෙහිව ලකුණු 65 ක ජයක් ලබාගැනීමට යාපනය ශාන්ත ජෝන් විද්‍යාලය සමත්විය. මෙම තරගය යාපනය ශාන්ත ජෝන් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

තරගය පුරා පන්දුවෙන් දස්කම් දැක්වූ එම්.අභිනාෂ් කඩුලු 9 ක් සහ ඒ.සරාන් කඩුලු 6 ක් දවාගනිමින් යාපනය ශාන්ත ජෝන් විද්‍යාලය ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.

යාපනය ශා.ජෝන් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 63.5 කදී සියලුදෙනා දැවී ලකුණු 184
(ඩි.අභිලාෂ් 47, එන්.සෞම්‍යයන් 42, එල්ශාන් දිල්ශාන් 33, සචිත් මනුප්‍රිය 40/4, තමිඳු නිවර්තන 33/3)

පානදුර ශා.ජෝන් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 56.2 කදී සියලුදෙනා දැවී ලකුණු 162
(තමිඳු නිවර්තන 61, අශාන් දිල්හාර 28, එම්.අභිනාෂ් 51/5, ඒ.සරාන් 34/3)

යාපනය ශා.ජෝන් විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 41.4 කදී සියලුදෙනා දැවී ලකුණු 129
(ඩි.දීනූෂන් 43, ඩි.දිනෝජන් 29, සසිත මනුප්‍රිය 41/6)

පානදුර ශා.ජෝන් විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 28.1 කදී සියලුදෙනා දැවී ලකුණු 96
(එම්.අභිනාෂ් 29/4, ඒ.සරාන් 10/3, එන්.සෞම්‍යයන් 20/2)

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
දකුණු අප්‍රිකාව සුපිරි ඕවරය ජයගනී...
2019-03-19 21:28:52
තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කේප් ටවුන්හි නිව්ලන්ඞ්ස් ක්‍රීඩාංගණයේදී අද (19) පැවැති පළමු විස්සයි-2...
විස්මිත හඹායාමකින් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්...
2019-03-17 19:41:32
අවසන් (සිව්වැනි) අදියරේ විශ්මිත හඹා යාමකින් මිශ්‍ර සහය (අදියර 4ක එකතුව මීටර 1000 - පිරිමි) ඉසව්වේ රිදී පදක්කම (විනාඩි 1 තත්පර 55.04) හ...
දකුණු අප්‍රිකානු ජ්‍යෙෂ්ඨයෝ විවේක ගනිති...
2019-03-18 18:13:33
ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද දකුණු අප්‍රිකානු ස...
උදානගේ ප්‍රවේගකාරී පිතිහරඹය අපතේ යයි...
2019-03-22 21:34:17
ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වෙමින් පන්දු 48 කදී නොදැවී ලකුණු 84 ක් රැස්කිරීමට ඉසුරු උදාන සමත් වුවද, මුල් පෙළ පිතිකරුවන්ගේ අසාර්ථකත්වය හ...