. I කාණ්ඩයේ අවසන් තරග 12 දා | කෙළිමඬල
2019 ජනවාරි මස 19 වැනි සෙනසුරාදා
I කාණ්ඩයේ අවසන් තරග 12 දා
2019-01-10 17:26:16 | .

ශ්‍රී ලංකා පැසිපන්දු සම්මේලනය 52 වැනි වරටත් සංවිධානය කරන ජාතික පැසිපන්දු තරගාවලියේ I කාණ්ඩයේ අවසන් මහ තරග මේ මස 12 වැනිදා පස්වරු 5.00 සිට තුම්මුල්ල ගුවන් හමුදා ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. 


කාණ්ඩයේ මූලික වටයේ තරග රත්මලාන කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල ක්‍රීඩාංගණයේදී, පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී සහ තුම්මුල්ල ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. මෙම තරගාවලිය සඳහා පිරිමි කණ්ඩායම් 10 ක්ද, කාන්තා කණ්ඩායම් 8 ක්ද සහභාගි වූහ. 


ග්ලෝබල් ලින්ක් සමාගමේ අනුග්‍රහයෙන් පැවැති මෙම තරගාවලියේ පිරිමි අංශය සඳහා කාණ්ඩ 3 ක් යටතේද, කාන්තා අංශය සඳහා කාණ්ඩ 2 ක් යටතේද තරග පැවැත්විණ. ඉන් ෂ කාණ්ඩයේ තරග කොළඹදීද පැවැති අතර II සහ III කාණ්ඩවල තරග පිළිවෙලින් මඩකලපුවේදී සහ මාතරදී පැවැත්විණ. 

 

 

-036 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකා ‘ඒ’ පිලට 1-0 ක තරගාවලි ජයක්...
2019-01-16 12:42:19
සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක්‍ර...
තිසරගෙන් පන්දු 26 කදී ලකුණු 74 ක්...
2019-01-13 21:45:55
බංග්ලාදේශ ප්‍රීමියර් ලීග් (බී.පී.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ කොමිලා වික්ටෝරියන්ස් පිල සහ චිතගොන් වයිකිංස් පිල අතර ඩකාහි මීර්පූර් ක්&...
ශ්‍රී ලංකා යොවුන් පිලට කඩුලු 3 ක ජයක් ...
2019-01-12 12:55:36
අභියෝගත්මක ඉලක්කයක් කරා සාර්ථකව ගිය ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති යොවුන් ටෙස්ට් තරගයේදී කඩුල...
පැතුම් - කමිඳු බලාපොරොත්තු රඳවාගනිති...
2019-01-15 16:13:56
සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායමට එරෙහිව සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය තෙව...