. රාජසිංහ මැදි විදුහලට මුල් ඉනිමේ ජයක් | කෙළිමඬල
2019 මැයි මස 20 වැනි සඳුදා
රාජසිංහ මැදි විදුහලට මුල් ඉනිමේ ජයක්
2019-01-11 14:37:25 | .
අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ හංවැල්ල රාජසිංහ මධ්‍ය විදුහල සහ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය අතර රාජසිංහ මධ්‍ය විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට රාජසිංහ මධ්‍ය විදුහල සමත් විය. 
 
එහිදී පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද එකසේ දස්කම් දැක්වූ රාජසිංහ මධ්‍ය විදුහලේ ප්‍රවීන් මනීෂ ලකුණු 55 ක් රැස්කරමින් ලකුණු 79 කට කඩුලු 8 ක් දවාගැනීමටද සමත් විය. 
 
රාජසිංහ මධ්‍ය විදුහල් පළමු ඉනිම - ඕවර 46 කදී කඩුලු 6 ක් දැවී 202  
(ප්‍රවීන් මනීෂ 55, සතික මෙත්සඳු 54, සමිත් විඳුර 28, රිෂ්ම හිරන්‍ය 20, පී. මන්දනායක 38/4, වයි. බිම්සෙත් 55/2) 
 
ආනන්ද ශාස්ත්‍රාල පළමු ඉනිම - ඕවර 41 කදී සියලු දෙනා දැවී 77
(ඒ. රාජපක්ෂ 14, ඩී. මතීෂ 14, ප්‍රවීන් මනීෂ 30/5) 
 
ආනන්ද ශාස්ත්‍රාල දෙවැනි ඉනිම - ඕවර 23 කදී කඩුලු 8 ක් දැවී 91 
(ඩී. මතීෂ 22, ඒ. රාජපක්ෂ 15, ප්‍රවීන් මනීෂ 49/3) 
 

- 036

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මාලිංගට තරග දෙකක් මඟහැරෙයි...
2019-05-17 11:44:00
ශ්‍රී ලංකා එක්දින පිලේ හිටපු නායක වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා මේ මස 21 වැ...
චන්දිමාල් ප්‍රාන්ත තරගාවලියේ තැනක් සොයයි...
2019-05-17 19:45:08
ලෝක කුසලාන තරගාවලියේ අවස්ථාව අහිමිවූ ජ්‍යෙෂ්ඨ පිතිකරු දිනේෂ් චන්දිමාල් ‘ඒ’ කණ්ඩායමෙන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටි බව තේරීම් ...
අමීර්ගේ බලාපොරොත්තු බොඳවෙන ලකුණු ...
2019-05-14 20:11:46
පැපොල රෝගය වැළඳීම හේතුවෙන් සත්කාරක එංගලන්ත පිලට එරෙහිව බි්‍රස්ටල් සහ නොටින්හෑම් හිදී පැවැත්වීමට නියමිත තෙවැනි සහ සිවුවැනි එක්දින තරග ව...
එංගලන්ත නායකයාට තරග තහනමක්...
2019-05-15 19:11:52
පාකිස්තානයට එරෙහිව බි්‍රස්ටල්හිදී පැවැති තෙවැනි එක්දින තරගයේදී නියමිත කාලයට යැවිය යුතු ඕවර සංඛ්‍යාවට වඩා ඕවර 2 ක් අඩුවෙන් යැවීම හේ...