. ඩිෆෙන්ඩර්ස් ක්‍රීඩා සමාජයට ගෝල 2-1 ජයක් | කෙළිමඬල
2019 ජනවාරි මස 19 වැනි සෙනසුරාදා
ඩිෆෙන්ඩර්ස් ක්‍රීඩා සමාජයට ගෝල 2-1 ජයක්
2019-01-11 16:01:08 | .

ඩයලොග් ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගාවලියේදී නිව් යංග්ස් පාපන්දු සමාජයට එරෙහිව කැලණිය පාපන්දු ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ගෝල 2-1 ක් ලෙස ජය ගැනීමට ඩිෆෙන්ඩර්ස් ක්‍රීඩා සමාජය සමත් විය.

ඩිෆෙන්ඩර්ස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් අසිකුර් රහුමාන් 70 වැනි මිනිත්තුවේදීද, ආර්.ජේ. බර්නාඞ් 85 වැනි මිනිත්තුවේදීද ගෝල ලබාගත්හ.

නිව් යංග්ස් පාපන්දු සමාජය වෙනුවෙන් වාර්තා වූ එකම ගෝලයට හිමිකම් කීමට බී.එස්. නීමෝ සමත් වූ අතර ඔහු එය වාර්තා කළේ 81 වැනි මිනිත්තුවේදීය.

මෙම තරගයේදී ඩිෆෙන්ඩර්ස් ක්‍රීඩා සමාජයේ ජේ.ටී. ලක්මාල් කහ කාඞ්පතක් ලැබීය.  

-036

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකා ‘ඒ’ පිලට 1-0 ක තරගාවලි ජයක්...
2019-01-16 12:42:19
සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක්‍ර...
තිසරගෙන් පන්දු 26 කදී ලකුණු 74 ක්...
2019-01-13 21:45:55
බංග්ලාදේශ ප්‍රීමියර් ලීග් (බී.පී.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ කොමිලා වික්ටෝරියන්ස් පිල සහ චිතගොන් වයිකිංස් පිල අතර ඩකාහි මීර්පූර් ක්&...
ශ්‍රී ලංකා යොවුන් පිලට කඩුලු 3 ක ජයක් ...
2019-01-12 12:55:36
අභියෝගත්මක ඉලක්කයක් කරා සාර්ථකව ගිය ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති යොවුන් ටෙස්ට් තරගයේදී කඩුල...
පැතුම් - කමිඳු බලාපොරොත්තු රඳවාගනිති...
2019-01-15 16:13:56
සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායමට එරෙහිව සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය තෙව...