. ආදිත්‍ය - කසුන් මහනුවර විද්‍යාර්ථයට ජය ගෙනෙති | කෙළිමඬල
2019 අපේ‍්‍රල් මස 25 වැනි බ‍්‍රහස්පතින්දා
ආදිත්‍ය - කසුන් මහනුවර විද්‍යාර්ථයට ජය ගෙනෙති
2019-01-13 14:23:51 | .

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ තරගයකදී අනුරාධපුර මැදි විදුහලට එරෙහිව ලකුණු 116 ක ජයක් ලබාගැනීමට මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය සමත්විය. මෙම තරගය සාලියපුර යුදහමුදා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ආදිත්‍ය බණ්ඩාර පළමු ඉනිමේ කඩුලු 5 ත් සමගින් කඩුලු 8 ක් දවාගනිමින් තරගය පුරා පන්දුවෙන් දස්කම් දැක්වූ අතර කසුන් කරුණාතිලක දෙවැනි ඉනිමේදී කඩුලු 5 ක් දවාගනිමින් මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය ජයග්‍රහණය කරා රැගෙන යාමට දායකවිය.

විද්‍යාර්ථ විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 52.4 කදී සියලුදෙනා දැවී ලකුණු 156
(රමෙත් කුමුදිත 37, මෙතුමක විජේතිලක 25, රුසිත් දිල්ශාන් 25/3, අශ්මික ප්‍රබෝධන 11/2)

අනුරාධපුර මැදි විදුහල- පළමු ඉනිම - ඕවර 36.5 කදී සියලුදෙනා දැවී ලකුණු 86
(චමෝද්‍ය ඉඳුවර 46, ආදිත්‍ය බණ්ඩාර 36/5, නදුන් විජේතිලක 18/2)

විද්‍යාර්ථ විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 27 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 131
(කවිෂ්ක දිල්හාර 41, මෙතුනක විජේතිලක 40, රුසිත් දිල්ශාන් 46/4)

අනුරාධපුර මැදි විදුහල - දෙවැනි ඉනිම - ඕවර 47.2 කදී සියලුදෙනා දැවී ලකුණු 85
(චමෝද්‍ය ඉඳුවර 44, ආදිත්‍ය බණ්ඩාර 26/3, කසුන් කරුණාතිලක 36/5)

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මුම්බායි පිල හයවැනි ජයත් ලබයි...
2019-04-18 20:15:50
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 34 වැනි තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර දිල්ලිහිදී අද (18 වැනිදා...
අසන්ත ද මැල්...
2019-04-18 18:39:23
“මම මාලිංගට දුරකථනයෙන් කථා කළා. මම ඔහුට කිව්වා අපිට ඔහුගේ නායකත්වය පිළිබඳව ප්‍රශ්නයක් නෑ. ඒත් මේ වෙලාවේ අපිට ඕනේ කණ්ඩායම එකමුතුව යන්න කිය...
ශම්මි සිල්වා...
2019-04-18 18:37:22
“ලෝක පූජිත ක්‍රීඩකයෙක් වුණ පළියට හොඳ නායකයෙක් වෙන්නේ නෑ. හොඳ නායකයෙක් ලෝක පූජිත ක්‍රීඩකයෙක් වෙන්නෙත් නෑ. මාලිංගට තරග 12 ක් ලබා දුන්නා...
කෝලි බැංගලෝර් පිලට ජය ගෙනෙයි...
2019-04-19 20:34:34
විරාට් කෝලීගේ (100) විශිෂ්ට පිතිහරඹය හමුවේ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 35 වැනි තරගය ලෙස කොල්කටා නයිට්රයිඩර්ස් සහ රෝය...
ලෝක කුසලාන තරගාවලියෙන් ප්‍රබලයෝ විසිවෙති...
ශ්‍රී ලංකා කන්ඩායමට සුබපතන්නද... පෘතුගීසි කන්ඩායමට සුබපතන්නද කියලා හිතාගන්න බෑ ...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
තේරීම් කමිටු සභාපති පවසන ආකයට මාලිංගගේ නායකත්වය කිසිම ගැටළුවක් නැතත් අනෙත් ක්‍රීඩකයන් සහයෝගය නොදෙක්වීමයි. රටක් නියෝජනය කරන අනෙත් ක්‍රීඩකයන් නායකයට සහය...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
රටට සෙල්ලම් කරන්න බැරි අය වැඩක් නෑ.....තමන්ගේ පෞද්ගලික හිතු මතේට මෙහෙම රටක්....  සෙල්ලම් කරන්න තරගෙකට බැහැ කියන එක මහ අමන වැඩක්..... රටේ සල්ලි...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
මාලිංග කරුණාකර මහජනතාවට පෙන්නන්න ඔබ තනතුරු සඳහා ගිජු පුද්ගලයෙක් නොවන බව....ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉදිරිපත් වී දක්ෂතා පෙන්වන්න. මහජනතාව ...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
ආගම පදනම් කරගෙන ක්‍රීඩකයන් තේරීම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතයට ඉතාමත් අහිතකර වේ. ...