. හේෂාන් පිළියන්දල මැදි විදුහලට ජය ගෙනෙයි | කෙළිමඬල
2019 අපේ‍්‍රල් මස 24 වැනි බදාදා
හේෂාන් පිළියන්දල මැදි විදුහලට ජය ගෙනෙයි
2019-01-13 18:39:56 | ...

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ තරගයකදී කළුතර තිස්ස මධ්‍ය විද්‍යාලයට එරෙහිව කඩුලු 5 ක ජයක් ලබාගැනීමට පිළියන්දල මධ්‍ය විද්‍යාලය සමත්විය. මෙම තරගය කළුතර තිස්ස මධ්‍ය විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

පළමු ඉනිමේදී ලබාගත් කඩුලු 6 ත් සමගින් කඩුලු 11 ක් දවාගත් හේෂාන් මදුශංක පිළියන්දල මධ්‍ය විද්‍යාලය ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්විය.

කළුතර තිස්ස මධ්‍ය විද්‍යාලයේ හේෂාන් උවින්ද පළමු ඉනිමේදී ලබාගත් කඩුලු 6 ත් සමගින් කඩුලු 8 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වුවද ජයග්‍රහණයට එය ප්‍රමාණවත් නොවීය.


තිස්ස මධ්‍ය විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 36.5 කදී සියලුදෙනා දැවී ලකුණු 108
(කෝසල රස්විඳු 24, හේෂාන් මදුශංක 20/6, සසංක ලක්ෂාන් 15/2, උෂාන් දීමන්ත 09/2)

පිළියන්දල මධ්‍ය විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 42.1 කදී සියලුදෙනා දැවී ලකුණු 112
(චමෝද් සඳරු 36, හේෂාන් මදුශංක 24, මල්ෂාන් ගුණතිලක 21, හේෂාන් උවින්ද 39/6, රමේෂ් මදුශංක 12/2)

තිස්ස මධ්‍ය විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 36.4 කදී සියලුදෙනා දැවී ලකුණු 122
(නිකිල් තෂ්මික නොදැවී 54, අශේන් චානුක 25, හේෂාන් මදුශංක 50/5, උෂාන් දීමන්ත 20/3)

පිළියන්දල මධ්‍ය විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 31.4 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 119
(චමෝද් සඳරු නොදැවී 39, මල්ෂාන් ගුණතිලක 21, හේෂාන් මදුශංක 20, කෝසල රවිඳු 27/3, හේෂාන් උවින්ද 44/2)

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මුම්බායි පිල හයවැනි ජයත් ලබයි...
2019-04-18 20:15:50
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 34 වැනි තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර දිල්ලිහිදී අද (18 වැනිදා...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
2019-04-17 20:23:33
ශ්‍රී ලංකා එක්දින පිලේ හිටපු නායක සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇ...
ආරම්භක පිතිකරුවන් තෝරාගැනීමේ හිසරදය...
2019-04-17 13:35:49
ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක ශූරයන් බවට පත්වූ 1996 වසරේදී මෙන්ම අනු ශූරයන් බවට පත්වූ 2007 සහ 2011 වසරවලදීත් ශ්‍රී ලංකා කණ්ඩායමට ආර...
අසන්ත ද මැල්...
2019-04-18 18:39:23
“මම මාලිංගට දුරකථනයෙන් කථා කළා. මම ඔහුට කිව්වා අපිට ඔහුගේ නායකත්වය පිළිබඳව ප්‍රශ්නයක් නෑ. ඒත් මේ වෙලාවේ අපිට ඕනේ කණ්ඩායම එකමුතුව යන්න කිය...
ලෝක කුසලාන තරගාවලියෙන් ප්‍රබලයෝ විසිවෙති...
ශ්‍රී ලංකා කන්ඩායමට සුබපතන්නද... පෘතුගීසි කන්ඩායමට සුබපතන්නද කියලා හිතාගන්න බෑ ...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
තේරීම් කමිටු සභාපති පවසන ආකයට මාලිංගගේ නායකත්වය කිසිම ගැටළුවක් නැතත් අනෙත් ක්‍රීඩකයන් සහයෝගය නොදෙක්වීමයි. රටක් නියෝජනය කරන අනෙත් ක්‍රීඩකයන් නායකයට සහය...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
රටට සෙල්ලම් කරන්න බැරි අය වැඩක් නෑ.....තමන්ගේ පෞද්ගලික හිතු මතේට මෙහෙම රටක්....  සෙල්ලම් කරන්න තරගෙකට බැහැ කියන එක මහ අමන වැඩක්..... රටේ සල්ලි...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
මාලිංග කරුණාකර මහජනතාවට පෙන්නන්න ඔබ තනතුරු සඳහා ගිජු පුද්ගලයෙක් නොවන බව....ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉදිරිපත් වී දක්ෂතා පෙන්වන්න. මහජනතාව ...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
ආගම පදනම් කරගෙන ක්‍රීඩකයන් තේරීම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතයට ඉතාමත් අහිතකර වේ. ...