. බ්ලූ ස්ටාර් ක්‍රීඩකයෝ අපරාජිත බව රැකගනිති | කෙළිමඬල
2019 අපේ‍්‍රල් මස 26 වැනි සිකුරාදා
බ්ලූ ස්ටාර් ක්‍රීඩකයෝ අපරාජිත බව රැකගනිති
2019-01-14 11:46:16 | නාමල් පතිරගේ

කළුතර දී පැවති ඩයලොග් - ශූරයන්ගේ පාපන්දු තරගයක දී රිනවුන් කණ්ඩායම ගෝල 1-0 කින් පරාජයට පත් කළ කළුතර බ්ලූස්ටාර් ක්‍රීඩකයෝ තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් පෙරමුණ ආරක්‍ෂා කරගැනීමට සමත්වූහ. එහි විශේෂත්වය ඔවුන් මේ වනවිට තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම බවට පත්ව තිබීමය.

තරගාවලියේ මෙතෙක් සහභාගී වූ තරග නවයෙන් හතක්ම ජය ගැනීමට රිනවුන් කණ්ඩායම සමත්ව සිටියි.


ගෙවී ගිය සති අන්තයේ තරග ප්‍රතිඵල

● බේරුවල සුපර්සන් පිල විසින්  නාවික හමුදා පිල පරාජය කරන ලදී (1-0)
● වෙන්නප්පුව නිව් යංග්ස් පිල විසින් නාවලපිටිය අප්කන්ටි්‍ර පිල පරාජය කරන ලදි (1-0)
● කොළඹ පිල හා ගම්පොල ක්‍රිස්ටල් පැලැස්පිල අතර තරගය ජයපැරදුමෙන් තොරයි (2-2)
● අනුරාධපුරය සොලිඞ් පිල විසින් මාතර සිටි පිල පරාජය කරන ලදි (6-1)
● ජාවාලේන් පිල හා අළුත්ගම රෙඞ්ස්ටාර් පිල අතර තරගය ජය පැරදුමෙන් තොරයි (2-2)
● රත්නම්පිල විසින් මීගමුව යූත් පිල පරාජය කරන ලදි (4-2)
● හමුදා පිල විසින් ගුවන් හමුදා පිළ පරාජය කරන ලදි (4-2)
● කළුතර බ්ලූස්ටාර්ස් පිල විසින් රිනවුන් පිල පරාජය කරන ලදි (1-0)
● කුරුණෑගල පෙලිකන්ස් පිල විසින් සෝන්ඩර්ස් පිල පරාජය කරන ලදි (3-1)  

 

කොළඹ පිල හා ගම්පොල ක්‍රිස්ටල් පැලැස් පිල අතර තරගයේ විශේෂ අවස්ථා...

 

 

රත්නම් පිල හා මීගමුව යූත් පිල අතර තරගයේ විශේෂ අවස්ථා...

 

ඡායාරූප - වරුණ කරුණාසේකර

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
කෝලි බැංගලෝර් පිලට ජය ගෙනෙයි...
2019-04-19 20:34:34
විරාට් කෝලීගේ (100) විශිෂ්ට පිතිහරඹය හමුවේ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 35 වැනි තරගය ලෙස කොල්කටා නයිට්රයිඩර්ස් සහ රෝය...
පාන්ට්ගේ ප්‍රවේගකාරී ඉනිම දිල්ලි පිල දිනවයි ...
2019-04-22 23:55:04
රිෂාබ් පාන්ට්ගේ ප්‍රවේගකාරී පිතිහරඹය හමුවේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 40 තරගය ලෙස රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ දිල්ලි කැපිටල...
බැංගලෝර් පිල සිවුවැනි ජය ලබයි...
2019-04-24 19:48:48
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ (2019) 42 වැනි තරගය ලෙස බැංගලෝර්හිදී අද (24) රාත්‍රී පැවැති ...
වොට්සන් චෙන්නායි පිලට ජය ගෙනෙයි...
2019-04-23 19:51:10
ෂේන් වොට්සන්ගේ (96) විශිෂ්ට පිතිහරඹය හමුවේ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 41 වැනි තරගය ලෙස චෙන්නායි සුපර් කිංග්ස් සහ සන...
විදූෂා තුන් පිම්ම ලෝකඩ පදක්කම දිනයි...
නියමයි සහෝදරිය.... ...
ලෝක කුසලාන තරගාවලියෙන් ප්‍රබලයෝ විසිවෙති...
ශ්‍රී ලංකා කන්ඩායමට සුබපතන්නද... පෘතුගීසි කන්ඩායමට සුබපතන්නද කියලා හිතාගන්න බෑ ...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
තේරීම් කමිටු සභාපති පවසන ආකයට මාලිංගගේ නායකත්වය කිසිම ගැටළුවක් නැතත් අනෙත් ක්‍රීඩකයන් සහයෝගය නොදෙක්වීමයි. රටක් නියෝජනය කරන අනෙත් ක්‍රීඩකයන් නායකයට සහය...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
රටට සෙල්ලම් කරන්න බැරි අය වැඩක් නෑ.....තමන්ගේ පෞද්ගලික හිතු මතේට මෙහෙම රටක්....  සෙල්ලම් කරන්න තරගෙකට බැහැ කියන එක මහ අමන වැඩක්..... රටේ සල්ලි...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
මාලිංග කරුණාකර මහජනතාවට පෙන්නන්න ඔබ තනතුරු සඳහා ගිජු පුද්ගලයෙක් නොවන බව....ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉදිරිපත් වී දක්ෂතා පෙන්වන්න. මහජනතාව ...