. සඳරුවන් - නිම්සර ගලහිටියාව මැදි විදුහල දිනවති | කෙළිමඬල
2019 අපේ‍්‍රල් මස 25 වැනි බ‍්‍රහස්පතින්දා
සඳරුවන් - නිම්සර ගලහිටියාව මැදි විදුහල දිනවති
2019-01-15 12:24:40 | .

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ සඳලංකාව මැදි විදුහල සහ ගලහිටියාව මැදි විදුහල අතර සඳලංකාව මැදි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති III කොටසේ තරගයෙන් ලකුණු 229 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ගලහිටියාව මැදි විදුහල සමත් විය. 

එහිදී ගලහිටියාව මැදි විදුහලේ සඳරුවන් චින්තක ලකුණු 64 කට කඩුලු 9 ක්ද, නිම්සර සධූප ලකුණු 34 කට කඩුලු 8 ක්ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ. 

ගලහිටියාව මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 49.3 කදී සියලු දෙනා දැවී 289 
(සඳරුවන් චින්තක 84, එසඳ සිතුම් 36, නිම්සර සධූප 30, මනුජිත රවිෂාන් 48, මනෝජ් කුමාර 28, ඉඳුවර විජේතිලක 117/6) 

සඳලංකාව මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 43.3 කදී සියලු දෙනා දැවී 119 
(සෞම්‍ය නිවර්ථන 34, චමෝද් සේනාරත්න 26, නිම්සර සධූප 09/6, සඳරුවන් චින්තක 25/3) 

ගලහිටියාව මැදි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 45.3 කදී කඩුලු 6 ක් දැවී 194 
(ඉසුරු තාරක 41, සඳරුවන් චින්තක 34, මනෝජ් කුමාර 32, සෙනේෂ් නදීෂාන් 31, නිම්සර සධුප 21, සෞම්‍ය නිවර්ථන 57/2, ඉඳුවර විජේතිලක 69/2) 

සඳලංකාව මැදි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 40.2 කදී සියලු දෙනා දැවී 135 
(චතුරංග රත්නායක 37, සෙනාල් අෂේන් 20, සඳරුවන් චින්තක 39/6, නිම්සර සධූප 25/2) 

-036 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මුම්බායි පිල හයවැනි ජයත් ලබයි...
2019-04-18 20:15:50
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 34 වැනි තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර දිල්ලිහිදී අද (18 වැනිදා...
අසන්ත ද මැල්...
2019-04-18 18:39:23
“මම මාලිංගට දුරකථනයෙන් කථා කළා. මම ඔහුට කිව්වා අපිට ඔහුගේ නායකත්වය පිළිබඳව ප්‍රශ්නයක් නෑ. ඒත් මේ වෙලාවේ අපිට ඕනේ කණ්ඩායම එකමුතුව යන්න කිය...
ශම්මි සිල්වා...
2019-04-18 18:37:22
“ලෝක පූජිත ක්‍රීඩකයෙක් වුණ පළියට හොඳ නායකයෙක් වෙන්නේ නෑ. හොඳ නායකයෙක් ලෝක පූජිත ක්‍රීඩකයෙක් වෙන්නෙත් නෑ. මාලිංගට තරග 12 ක් ලබා දුන්නා...
කෝලි බැංගලෝර් පිලට ජය ගෙනෙයි...
2019-04-19 20:34:34
විරාට් කෝලීගේ (100) විශිෂ්ට පිතිහරඹය හමුවේ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 35 වැනි තරගය ලෙස කොල්කටා නයිට්රයිඩර්ස් සහ රෝය...
ලෝක කුසලාන තරගාවලියෙන් ප්‍රබලයෝ විසිවෙති...
ශ්‍රී ලංකා කන්ඩායමට සුබපතන්නද... පෘතුගීසි කන්ඩායමට සුබපතන්නද කියලා හිතාගන්න බෑ ...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
තේරීම් කමිටු සභාපති පවසන ආකයට මාලිංගගේ නායකත්වය කිසිම ගැටළුවක් නැතත් අනෙත් ක්‍රීඩකයන් සහයෝගය නොදෙක්වීමයි. රටක් නියෝජනය කරන අනෙත් ක්‍රීඩකයන් නායකයට සහය...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
රටට සෙල්ලම් කරන්න බැරි අය වැඩක් නෑ.....තමන්ගේ පෞද්ගලික හිතු මතේට මෙහෙම රටක්....  සෙල්ලම් කරන්න තරගෙකට බැහැ කියන එක මහ අමන වැඩක්..... රටේ සල්ලි...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
මාලිංග කරුණාකර මහජනතාවට පෙන්නන්න ඔබ තනතුරු සඳහා ගිජු පුද්ගලයෙක් නොවන බව....ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉදිරිපත් වී දක්ෂතා පෙන්වන්න. මහජනතාව ...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
ආගම පදනම් කරගෙන ක්‍රීඩකයන් තේරීම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතයට ඉතාමත් අහිතකර වේ. ...