. ශාන්ත තෝමස් විදුහලේ චමුදිතගෙන් ශතකයක් | කෙළිමඬල
2019 පෙබරවාරි මස 16 වැනි සෙනසුරාදා
ශාන්ත තෝමස් විදුහලේ චමුදිතගෙන් ශතකයක්
2019-01-15 12:43:31 | .


අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ බලපිටිය සිද්ධාර්ථ විදුහල සහ කෝට්ටේ ශාන්ත තෝමස් විදුහල අතර කළුතර මහජන ක්‍රීඩාංගණයේදී පැවැති III කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ශාන්ත තෝමස් විදුහල සමත් විය. 

එහිදී ශාන්ත තෝමස් විදුහල් අෂේන් චමුදිත (115) ශතකයක් ලබාගනිමින්ද, ආදිත්‍ය සූරියබණ්ඩාර (53) අර්ධ ශතකයක් ලබාගනිමින්ද පිත්තෙන් දස්කම් දැක්වූහ. 

සිද්ධාර්ථ විදුහල් පළමු ඉනිම - ඕවර 40.4 කදී සියලු දෙනා දැවී 121 
(ප්‍රසන්න කුමාර 24, රවිඳු මධුෂාන් 21, තුරංග ප්‍රමෝද් 21/3, සචින්ත විලියම්සන් 27/2, ජීවන් ඬේවිඞ් 29/2, ආදිත්‍ය සූරියබණ්ඩාර 17/2) 

ශාන්ත තෝමස් විදුහල් පළමු ඉනිම - ඕවර 69 කදී කඩුලු 9 ක් දැවී 302 
(අෂේන් චමුදිත 115, ආදිත්‍ය සූරියබණ්ඩාර 53, සකිත පෙරේරා 36, සචින්ත විලියම්සන් 31, සසිඳු නිමේෂ 70/3, රවිඳු මධුෂංක 28/2, තුෂාර දිල්ෂාන් 40/2) 

සිද්ධාර්ථ විදුහල් දෙවැනි ඉනිම - ඕවර 77 කදී කඩුලු 6 ක් දැවී 219 
(කවිඳු කල්හාර 82, දිනුෂ්ක මධුෂංක නොදැවී 43, මියුරු දිල්ෂාන් 46, ජනිත පෙරේරා 39/4) 

-036 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ද්විත්ව ශතක 15 ක් - ශතක 114 ක්...
2019-02-12 18:52:14
අන්තර් සාමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණිය යටතේ පැවැති තරගාවලිය අවසන් වනවිට පිතිකරුවන් සිව්දෙනෙකු ලකුණු 100...
දකුණු අප්‍රිකානු පළමු ඉනිම ලකුණු 235 කට සීමාවෙයි...
2019-02-13 14:59:14
ඩර්බන්හිදී අද (13 වැනිදා) ආරම්භවූ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේ වැඩි වාසී ශ්‍රී ලංකාවට ලබාදුන් වේග පන්දු යවන්නන් තරගයේ පාලනය සියතට ගනිම...
පාලනය බාරගන්න කියා ක්‍රීඩකයන් මට බලකරනවා...
2019-02-12 18:00:25
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලනය තමන්ට හැකි ඉක්මණින් ලබගන්නා ලෙස ක්‍රීඩකයන් ඇතුළු සියලුම පාර්ශවලින් තමන්ට බල කරන බව ශ්‍රී ...
විශාලතම මුදල ගෙනාවේ මමයි...
2019-02-11 21:03:55
ශ්‍රී ලංකා ක්‍රිකට් රූපවාහිනී අයිතිය සඳහා විශාලතම මුදල ගෙන ඒමට තම පාලන කාළයේ හැකියාව ලැබුණු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ...
ජනාධිපති විදුහල් පිහිනුම් තටාකය හෙට විවෘත කරයි ...
කොළඹ කොටිගනන් වියදම් කරලා පිහිනුම් තටාක හදනව මම දැක්කා පිංතූරයක් ගමෙ ඉස්කොලෙක දරවෙක් හෙල්ල විසිකරනව වැටහිරියා පොල්ලකින් පුදුම රටක් මෙක පිංතූරය ඔන්න...
දිමුත් කරුණාරත්න ටෙස්ට් නායකත්වයට...
ඔලුවේ කැක්කුමට කොට්ටා මාරු කරල හරියයිද? ...
දිමුත් කරුණාරත්න ටෙස්ට් නායකත්වයට...
මගෙනම් අදහස කුසල් මෙන්දිස්වත් ටිකකලකට නතර කල යුතුයි ...
නායකත්වය නැවතත් මැතිව්ස්ට යන හැඩ...
කණ්ඩායම තෝරන විදිහ හරිම ලජ්ජාසහගතයි. කුසල් මෙන්ඩිස් දිගටම අසාර්ථක වෙද්දී ඔහුව ඉවත් නොකරන්නේ ඇයි? කණ්ඩායමේ ඔහුගේ ස්ථානය ස්ථිරවම වෙන් කර දී අනිත් දහදෙනා...
ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ 5-0 කින් අයර්ලන්ත ‘ඒ’ පි...
සුපිරියි... ජයවේවා !!!...