. සිරි පියරතන විදුහලට මුල් ඉනිමේ ජයක් | කෙළිමඬල
2019 අපේ‍්‍රල් මස 24 වැනි බදාදා
සිරි පියරතන විදුහලට මුල් ඉනිමේ ජයක්
2019-01-15 14:42:57 | .
 
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ පාදුක්ක සිරි පියරතන විදුහල සහ මාතර රාහුල විදුහල අතර මීගොඩ මහ විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට සිරි පියරතන විදුහල සමත් විය. 
 
එහිදී රාහුල විදුහලේ බිනර සංඛේත් (103) ශතකයක් ලබාගත් අතර සිරි පියරතන විදුහලේ රාජිත හෂාන් (71), හේෂාන් ප්‍රනාන්දු (82) සහ ගිත්මින් කොළඹගේ (75) අර්ධ ශතක ලබාගත්හ. 
 
සිරි පියරතන විදුහල් පළමු ඉනිම - ඕවර 57.5 කදී සියලු දෙනා දැවී 246 
(රාජිත හෂාන් 71, සවීන් රත්නසිරි 47, කාවින්ද ඊෂ්වර 27, රසිඳු හංසක 24, හේෂාන් ප්‍රනාන්දු 22, තිමිර චන්දික 85/6, ඔවින් බෝපගේ 26/2) 
 
රාහුල විදුහල් පළමු ඉනිම - ඕවර 43.1 කදී සියලු දෙනා දැවී 150
(සසිත් මනුරංග 44, බිනර සංඛේත් 42, ඔවින් බෝපගේ 24, මධුෂාන් පීරිස් 42/4, කාවින්ද ඊෂ්වර 64/3) 
 
සිරි පියරතන විදුහල් දෙවැනි ඉනිම - ඕවර 46 කදී කඩුලු 7 ක් දැවී 210 
(හේෂාන් ප්‍රනාන්දු 82, ගිත්මින් කොළඹගේ 75, සසිත් මනුරංග 79/4) 
 
රාහුල විදුහල් දෙවැනි ඉනිම - ඕවර 43 කදී කඩුලු 5 ක් දැවී 154 
(බිනර සංඛේත් 103, ලකිඳු චමෝද්‍ය නොදැවී 30, ලසිරු දිනෙත් 53/5) 
 
-036 
ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මුම්බායි පිල හයවැනි ජයත් ලබයි...
2019-04-18 20:15:50
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 34 වැනි තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර දිල්ලිහිදී අද (18 වැනිදා...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
2019-04-17 20:23:33
ශ්‍රී ලංකා එක්දින පිලේ හිටපු නායක සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇ...
ආරම්භක පිතිකරුවන් තෝරාගැනීමේ හිසරදය...
2019-04-17 13:35:49
ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක ශූරයන් බවට පත්වූ 1996 වසරේදී මෙන්ම අනු ශූරයන් බවට පත්වූ 2007 සහ 2011 වසරවලදීත් ශ්‍රී ලංකා කණ්ඩායමට ආර...
අසන්ත ද මැල්...
2019-04-18 18:39:23
“මම මාලිංගට දුරකථනයෙන් කථා කළා. මම ඔහුට කිව්වා අපිට ඔහුගේ නායකත්වය පිළිබඳව ප්‍රශ්නයක් නෑ. ඒත් මේ වෙලාවේ අපිට ඕනේ කණ්ඩායම එකමුතුව යන්න කිය...
ලෝක කුසලාන තරගාවලියෙන් ප්‍රබලයෝ විසිවෙති...
ශ්‍රී ලංකා කන්ඩායමට සුබපතන්නද... පෘතුගීසි කන්ඩායමට සුබපතන්නද කියලා හිතාගන්න බෑ ...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
තේරීම් කමිටු සභාපති පවසන ආකයට මාලිංගගේ නායකත්වය කිසිම ගැටළුවක් නැතත් අනෙත් ක්‍රීඩකයන් සහයෝගය නොදෙක්වීමයි. රටක් නියෝජනය කරන අනෙත් ක්‍රීඩකයන් නායකයට සහය...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
රටට සෙල්ලම් කරන්න බැරි අය වැඩක් නෑ.....තමන්ගේ පෞද්ගලික හිතු මතේට මෙහෙම රටක්....  සෙල්ලම් කරන්න තරගෙකට බැහැ කියන එක මහ අමන වැඩක්..... රටේ සල්ලි...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
මාලිංග කරුණාකර මහජනතාවට පෙන්නන්න ඔබ තනතුරු සඳහා ගිජු පුද්ගලයෙක් නොවන බව....ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉදිරිපත් වී දක්ෂතා පෙන්වන්න. මහජනතාව ...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
ආගම පදනම් කරගෙන ක්‍රීඩකයන් තේරීම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතයට ඉතාමත් අහිතකර වේ. ...