. ශා.ජෝසප් විද්‍යාලයට ලකුණු 121 ක ජයක් | කෙළිමඬල
2019 පෙබරවාරි මස 16 වැනි සෙනසුරාදා
ශා.ජෝසප් විද්‍යාලයට ලකුණු 121 ක ජයක්
2019-01-23 09:46:21 | .

අන්තර පාසල් ‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ තරගයකදී බෙන්තොට ගාමිණි ජාතික පාසලට එරෙහිව ලකුණු 121 ක ජයක් ලබාගැනීමට බණ්ඩාරවෙල ශාන්ත ජෝසප් විද්‍යාලය සමත්විය. මෙම තරගය බෙන්තොට ගාමිණි ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

තරගය පුරා පන්දුවෙන් දස්කම් දැක්වූ ශාන්ත ජෝසප් විද්‍යාලයේ ලෙෂාන් දිල්රුක්ෂ සහ පසන් හිරුදික කඩුලු 8 බැගින් දවාගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.

ශා.ජෝසප් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 41.2 කදී සියලුදෙනා දැවී ලකුණු 127
(මලිත් මදීව 32, පසන් හිරුදික 28, රුචිර දිල්ශාන් 25, චමිල කිත්මාල් 20/5, අමන්ත සංතුෂ් 09/2, කවිශ්ක බවන්ත 31/2)

ගාමිණි ජාතික පාසල - පළමු ඉනිම - ඕවර 28.2 කදී සියලුදෙනා දැවී ලකුණු 113
(ආකාශ් ලෝචන 28, තාරුක දිව්‍යංග 23, පසන් හිරුදික 35/6, ලෙෂාන් දිල්රුක්ෂ 40/3)

ශා.ජෝසප් විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 69 කදී සියලුදෙනා දැවී ලකුණු 180
(රුචිර දිල්ශාන් 60, ලෙෂාන් දිල්රුක්ෂ නොදැවී 31, උත්පල ලංකාතිලකගේ 22, චමිල කිත්මල් 66/5, ඔමිල නිලුපුල් 25/2, ප්‍රවීශ හංසර 2642)

ගාමිණි ජාතික පාසල - දෙවැනි ඉනිම - ඕවර 28.4 කදී සියලුදෙනා දැවී ලකුණු 73
(ලෙෂාන් දිල්රුක්ෂ 17/5, පසන් හිරුදික 08/2)

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ද්විත්ව ශතක 15 ක් - ශතක 114 ක්...
2019-02-12 18:52:14
අන්තර් සාමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණිය යටතේ පැවැති තරගාවලිය අවසන් වනවිට පිතිකරුවන් සිව්දෙනෙකු ලකුණු 100...
දකුණු අප්‍රිකානු පළමු ඉනිම ලකුණු 235 කට සීමාවෙයි...
2019-02-13 14:59:14
ඩර්බන්හිදී අද (13 වැනිදා) ආරම්භවූ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේ වැඩි වාසී ශ්‍රී ලංකාවට ලබාදුන් වේග පන්දු යවන්නන් තරගයේ පාලනය සියතට ගනිම...
පාලනය බාරගන්න කියා ක්‍රීඩකයන් මට බලකරනවා...
2019-02-12 18:00:25
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලනය තමන්ට හැකි ඉක්මණින් ලබගන්නා ලෙස ක්‍රීඩකයන් ඇතුළු සියලුම පාර්ශවලින් තමන්ට බල කරන බව ශ්‍රී ...
විශාලතම මුදල ගෙනාවේ මමයි...
2019-02-11 21:03:55
ශ්‍රී ලංකා ක්‍රිකට් රූපවාහිනී අයිතිය සඳහා විශාලතම මුදල ගෙන ඒමට තම පාලන කාළයේ හැකියාව ලැබුණු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ...
ජනාධිපති විදුහල් පිහිනුම් තටාකය හෙට විවෘත කරයි ...
කොළඹ කොටිගනන් වියදම් කරලා පිහිනුම් තටාක හදනව මම දැක්කා පිංතූරයක් ගමෙ ඉස්කොලෙක දරවෙක් හෙල්ල විසිකරනව වැටහිරියා පොල්ලකින් පුදුම රටක් මෙක පිංතූරය ඔන්න...
දිමුත් කරුණාරත්න ටෙස්ට් නායකත්වයට...
ඔලුවේ කැක්කුමට කොට්ටා මාරු කරල හරියයිද? ...
දිමුත් කරුණාරත්න ටෙස්ට් නායකත්වයට...
මගෙනම් අදහස කුසල් මෙන්දිස්වත් ටිකකලකට නතර කල යුතුයි ...
නායකත්වය නැවතත් මැතිව්ස්ට යන හැඩ...
කණ්ඩායම තෝරන විදිහ හරිම ලජ්ජාසහගතයි. කුසල් මෙන්ඩිස් දිගටම අසාර්ථක වෙද්දී ඔහුව ඉවත් නොකරන්නේ ඇයි? කණ්ඩායමේ ඔහුගේ ස්ථානය ස්ථිරවම වෙන් කර දී අනිත් දහදෙනා...
ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ 5-0 කින් අයර්ලන්ත ‘ඒ’ පි...
සුපිරියි... ජයවේවා !!!...