. හර්ෂණගේ දස්කම් කිංග්ස්වුඞ් විද්‍යාලයට ජය ගෙනෙයි | කෙළිමඬල
2019 අපේ‍්‍රල් මස 24 වැනි බදාදා
හර්ෂණගේ දස්කම් කිංග්ස්වුඞ් විද්‍යාලයට ජය ගෙනෙයි
2019-01-23 09:49:36 | .

අන්තර පාසල් ‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ තරගයකදී කොළඹ අශෝක විද්‍යාලයට එරෙහිව කඩුලු 8ක ජයක් ලබාගැනීමට මහනුවර කිංග්ස්වුඞ් විද්‍යාලය සමත්විය. මෙම තරගය අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

හර්ෂණ වික්‍රමසිංහ (69) අර්ධ ශතකයක් සහ කඩුලු 8 ක් දවාගනිමින් තරගය පුරා පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වීය. ලක්මාල් ද සිල්වා කඩුලු 6 ක් දවාගත්තේය.

අශෝක විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 51.5 කදී සියලුදෙනා දැවී ලකුණු 195
(විමුක්ති ජයලත් 68, පංචල සංදීප 24, සනුෂ් මදීශ 23, ටිල්ශාන් සේනානායක 20, හර්ෂණ වික්‍රමසිංහ 25/4, ලක්මාල් ද සිල්වා 68/2)

කිංග්ස්වුඞ් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 60.2 කදී සියලුදෙනා දැවී ලකුණු 235
(හර්ෂණ වික්‍රමසිංහ 69, හසික ගමගේ 61, අචල බෝගහවත්ත 24, කෙවින් ඇන්තනී 24, රාහුල් චන්ද්‍රසේකර 57/4, කුසල් පෙරේරා 50/2)

අශෝක විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 34.1 කදී සියලුදෙනා දැවී ලකුණු 106
(සනුෂ් මදීෂ 35, කුසල් පෙරේරා 23, හර්ෂණ වික්‍රමසිංහ 37/4, ලක්මාල් ද සිල්වා 23/4)

කිංග්ස්වුඞ් විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 15.3 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 70
(හසික ගමගේ 38, විනුක පුස්සපිටිය නොදැවී 25)

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මුම්බායි පිල හයවැනි ජයත් ලබයි...
2019-04-18 20:15:50
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 34 වැනි තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර දිල්ලිහිදී අද (18 වැනිදා...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
2019-04-17 20:23:33
ශ්‍රී ලංකා එක්දින පිලේ හිටපු නායක සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇ...
ආරම්භක පිතිකරුවන් තෝරාගැනීමේ හිසරදය...
2019-04-17 13:35:49
ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක ශූරයන් බවට පත්වූ 1996 වසරේදී මෙන්ම අනු ශූරයන් බවට පත්වූ 2007 සහ 2011 වසරවලදීත් ශ්‍රී ලංකා කණ්ඩායමට ආර...
අසන්ත ද මැල්...
2019-04-18 18:39:23
“මම මාලිංගට දුරකථනයෙන් කථා කළා. මම ඔහුට කිව්වා අපිට ඔහුගේ නායකත්වය පිළිබඳව ප්‍රශ්නයක් නෑ. ඒත් මේ වෙලාවේ අපිට ඕනේ කණ්ඩායම එකමුතුව යන්න කිය...
ලෝක කුසලාන තරගාවලියෙන් ප්‍රබලයෝ විසිවෙති...
ශ්‍රී ලංකා කන්ඩායමට සුබපතන්නද... පෘතුගීසි කන්ඩායමට සුබපතන්නද කියලා හිතාගන්න බෑ ...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
තේරීම් කමිටු සභාපති පවසන ආකයට මාලිංගගේ නායකත්වය කිසිම ගැටළුවක් නැතත් අනෙත් ක්‍රීඩකයන් සහයෝගය නොදෙක්වීමයි. රටක් නියෝජනය කරන අනෙත් ක්‍රීඩකයන් නායකයට සහය...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
රටට සෙල්ලම් කරන්න බැරි අය වැඩක් නෑ.....තමන්ගේ පෞද්ගලික හිතු මතේට මෙහෙම රටක්....  සෙල්ලම් කරන්න තරගෙකට බැහැ කියන එක මහ අමන වැඩක්..... රටේ සල්ලි...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
මාලිංග කරුණාකර මහජනතාවට පෙන්නන්න ඔබ තනතුරු සඳහා ගිජු පුද්ගලයෙක් නොවන බව....ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉදිරිපත් වී දක්ෂතා පෙන්වන්න. මහජනතාව ...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
ආගම පදනම් කරගෙන ක්‍රීඩකයන් තේරීම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතයට ඉතාමත් අහිතකර වේ. ...