. ආරක්ෂක සේවා විදුහලට මුල් ඉනිමේ ජයක් | කෙළිමඬල
2019 මැයි මස 19 වැනි ඉරිදා
ආරක්ෂක සේවා විදුහලට මුල් ඉනිමේ ජයක්
2019-01-23 17:07:29 | .

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ ආරක්ෂක සේවා විදුහල සහ කොළඹ ඒෂියන් ග්‍රැමර් ජාත්‍යන්තර පාසල අතර බත්තරමුල්ල සුභූති විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති III කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ආරක්ෂක සේවා විදුහල සමත් විය.

එහිදී ආරක්ෂක සේවා විදුහලේ සිතික සිව්සත් ලකුණු 60 ක් රැස්කරමින් සහ ලකුණු 9 කට කඩුලු 3 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වීය. 

ආරක්ෂක සේවා විදුහල් පළමු ඉනිම - සියලු දෙනා දැවී 151   
(සිතික සිව්සත් 60, ඔවිඳු දීවංජි 21, සහන් අභිමන් 20, ඉසල පසන්මිත් 25/4)

ඒෂියන් ග්‍රැමර් ජාත්‍යන්තර පාසල් පළමු ඉනිම - සියලු දෙනා දැවී 115      
(ජේ. මොහොමඞ් 45, සිතික සිව්සත් 09/3, කවීෂ ගිම්හාන 18/2)

-036

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මාලිංගට තරග දෙකක් මඟහැරෙයි...
2019-05-17 11:44:00
ශ්‍රී ලංකා එක්දින පිලේ හිටපු නායක වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා මේ මස 21 වැ...
චන්දිමාල් ප්‍රාන්ත තරගාවලියේ තැනක් සොයයි...
2019-05-17 19:45:08
ලෝක කුසලාන තරගාවලියේ අවස්ථාව අහිමිවූ ජ්‍යෙෂ්ඨ පිතිකරු දිනේෂ් චන්දිමාල් ‘ඒ’ කණ්ඩායමෙන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටි බව තේරීම් ...
අමීර්ගේ බලාපොරොත්තු බොඳවෙන ලකුණු ...
2019-05-14 20:11:46
පැපොල රෝගය වැළඳීම හේතුවෙන් සත්කාරක එංගලන්ත පිලට එරෙහිව බි්‍රස්ටල් සහ නොටින්හෑම් හිදී පැවැත්වීමට නියමිත තෙවැනි සහ සිවුවැනි එක්දින තරග ව...
එංගලන්ත නායකයාට තරග තහනමක්...
2019-05-15 19:11:52
පාකිස්තානයට එරෙහිව බි්‍රස්ටල්හිදී පැවැති තෙවැනි එක්දින තරගයේදී නියමිත කාලයට යැවිය යුතු ඕවර සංඛ්‍යාවට වඩා ඕවර 2 ක් අඩුවෙන් යැවීම හේ...