. රාජකීය විදුහල් ‘ඒ’ පිල අවසන් තරගයට | කෙළිමඬල
2019 පෙබරවාරි මස 16 වැනි සෙනසුරාදා
රාජකීය විදුහල් ‘ඒ’ පිල අවසන් තරගයට
2019-02-01 18:20:18 | රොෂාන් ගුණරත්න

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට කොළඹ රාජකීය විදුහල් ‘ඒ’ කණ්ඩායම සමත්විය.

කෝට්ටේ ආනන්ද ශ්‍රාස්ත්‍රාලිය ක්‍රීඩාංගණයේදී පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී කොළඹ ශාන්ත පීතර විදුහල් ‘ඒ’ කණ්ඩායමට එරෙහිව ප්‍රසාද ලකුණු මගින් ජය හිමිකර ගැනීමට කොළඹ රාජකීය විදුහල් ‘ඒ’ කණ්ඩායම සමත්විය.

 


ශා.පීතර විදුහල - පළමු ඉනිම - ඕවර 81.5 කදී කඩුලු 9 ක් දැවී 191
(චමිඳු පෙරේරා 34, විශේන් හැලඹගේ 32, සලිත් ගාල්ලගේ 31, ලෂ්මික පෙරේරා 27, ඔවින අඹන්පොල 39/4, නෙත්වින් ධර්මරත්න 47/3)

රාජකීය විදුහල - පළමු ඉනිම - ඕවර 21 කදී කඩුලු 3 ක් දැවී 95
(කෙවන් පන්නිපිටිය නොදැවී 40, සෙහත් පෙරේරා 21)

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ද්විත්ව ශතක 15 ක් - ශතක 114 ක්...
2019-02-12 18:52:14
අන්තර් සාමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණිය යටතේ පැවැති තරගාවලිය අවසන් වනවිට පිතිකරුවන් සිව්දෙනෙකු ලකුණු 100...
දකුණු අප්‍රිකානු පළමු ඉනිම ලකුණු 235 කට සීමාවෙයි...
2019-02-13 14:59:14
ඩර්බන්හිදී අද (13 වැනිදා) ආරම්භවූ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේ වැඩි වාසී ශ්‍රී ලංකාවට ලබාදුන් වේග පන්දු යවන්නන් තරගයේ පාලනය සියතට ගනිම...
පාලනය බාරගන්න කියා ක්‍රීඩකයන් මට බලකරනවා...
2019-02-12 18:00:25
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලනය තමන්ට හැකි ඉක්මණින් ලබගන්නා ලෙස ක්‍රීඩකයන් ඇතුළු සියලුම පාර්ශවලින් තමන්ට බල කරන බව ශ්‍රී ...
විශාලතම මුදල ගෙනාවේ මමයි...
2019-02-11 21:03:55
ශ්‍රී ලංකා ක්‍රිකට් රූපවාහිනී අයිතිය සඳහා විශාලතම මුදල ගෙන ඒමට තම පාලන කාළයේ හැකියාව ලැබුණු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ...
ජනාධිපති විදුහල් පිහිනුම් තටාකය හෙට විවෘත කරයි ...
කොළඹ කොටිගනන් වියදම් කරලා පිහිනුම් තටාක හදනව මම දැක්කා පිංතූරයක් ගමෙ ඉස්කොලෙක දරවෙක් හෙල්ල විසිකරනව වැටහිරියා පොල්ලකින් පුදුම රටක් මෙක පිංතූරය ඔන්න...
දිමුත් කරුණාරත්න ටෙස්ට් නායකත්වයට...
ඔලුවේ කැක්කුමට කොට්ටා මාරු කරල හරියයිද? ...
දිමුත් කරුණාරත්න ටෙස්ට් නායකත්වයට...
මගෙනම් අදහස කුසල් මෙන්දිස්වත් ටිකකලකට නතර කල යුතුයි ...
නායකත්වය නැවතත් මැතිව්ස්ට යන හැඩ...
කණ්ඩායම තෝරන විදිහ හරිම ලජ්ජාසහගතයි. කුසල් මෙන්ඩිස් දිගටම අසාර්ථක වෙද්දී ඔහුව ඉවත් නොකරන්නේ ඇයි? කණ්ඩායමේ ඔහුගේ ස්ථානය ස්ථිරවම වෙන් කර දී අනිත් දහදෙනා...
ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ 5-0 කින් අයර්ලන්ත ‘ඒ’ පි...
සුපිරියි... ජයවේවා !!!...