. සදර්න් මෝටර් රථ ක්‍රීඩා සමාජයේ සභාපති අෂ්හර් | කෙළිමඬල
2019 අපේ‍්‍රල් මස 23 වැනි අගහරුවාදා
සදර්න් මෝටර් රථ ක්‍රීඩා සමාජයේ සභාපති අෂ්හර්
2019-02-05 20:05:01 | ශානුක අරවින්ද

මාතර ඩච්මෙන් හවුස් හෝටලයේදී ඉකුත්දා පැවැති සදර්න් මෝටර් රථ ක්‍රීඩා සමාජයේ මහ සභා රැස්වීමේදී එම සමාජයේ නව සභාපතිවරයා ලෙස අෂ්හර් හමීම් මහතා තෝරා පත්කර ගෙන ඇත.

එහිදී එම සමාජයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් ලෙස දිමුත් බඹරවනගේ සහ එස්.එම්.පී. ජිනප්‍රිය යන මහත්වරු තේරී පත්ව ඇති අතර සංගමයේ ලේකම් ධූරය සඳහා තෝරාගෙන ඇත්තේ ඇන්ඩෘ සිල්වා මහතාවය.

නව නිලධාරී මණ්ඩලය

  • සභාපති - අෂ්හර් හමීම් මහතා
  • ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරු - දිමුත් බඹරවනගේ මහතා සහ එස්.එම්.පී. ජිනප්‍රිය මහතා
  • උප සභාපතිවරු - සංජය සේදර සෙනරත් මහතා, නුස්කි ඉක්බාල් මහතා සහ මොන්ටි උළුවිට මහතා
  • ලේකම් - ඇන්ඩෘ සිල්වා මහතා
  • උප ලේකම්වරු - අමිල සපුකොටන මහතා සහ දක්ෂිණ ආරියරත්න මහතා
  • භාණ්ඩාගාරික - ප්‍රසන්න විජේවික්‍රම මහතා
  • උප භාණ්ඩාගාරික - දමිත ගජමාන්නගේ මහතා
  • කමිටු සාමාජිකයෝ - දිෂාන් ගුණසේකර මහතා, රහල් උළුවිට මහතා, සමන් බණ්ඩාරනායක මහතා, නුවන් සමරවික්‍රම මහතා, ශිහාන් ශම්සුඩීන් මහතා, රමේෂ් මාලංග මහතා, චමිල වෙල්ලක්කලගේ මහතා, හරිඳුනාත් ලියනගේ මහතා, ගිහාන් ලහඳපුර මහතා, අමිල බුද්ධික මහතා සහ ඉඳුනිල් සඳරුවන් මහතා

-036

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මුම්බායි පිල හයවැනි ජයත් ලබයි...
2019-04-18 20:15:50
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 34 වැනි තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර දිල්ලිහිදී අද (18 වැනිදා...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
2019-04-17 20:23:33
ශ්‍රී ලංකා එක්දින පිලේ හිටපු නායක සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇ...
ආරම්භක පිතිකරුවන් තෝරාගැනීමේ හිසරදය...
2019-04-17 13:35:49
ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක ශූරයන් බවට පත්වූ 1996 වසරේදී මෙන්ම අනු ශූරයන් බවට පත්වූ 2007 සහ 2011 වසරවලදීත් ශ්‍රී ලංකා කණ්ඩායමට ආර...
අසන්ත ද මැල්...
2019-04-18 18:39:23
“මම මාලිංගට දුරකථනයෙන් කථා කළා. මම ඔහුට කිව්වා අපිට ඔහුගේ නායකත්වය පිළිබඳව ප්‍රශ්නයක් නෑ. ඒත් මේ වෙලාවේ අපිට ඕනේ කණ්ඩායම එකමුතුව යන්න කිය...
ලෝක කුසලාන තරගාවලියෙන් ප්‍රබලයෝ විසිවෙති...
ශ්‍රී ලංකා කන්ඩායමට සුබපතන්නද... පෘතුගීසි කන්ඩායමට සුබපතන්නද කියලා හිතාගන්න බෑ ...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
තේරීම් කමිටු සභාපති පවසන ආකයට මාලිංගගේ නායකත්වය කිසිම ගැටළුවක් නැතත් අනෙත් ක්‍රීඩකයන් සහයෝගය නොදෙක්වීමයි. රටක් නියෝජනය කරන අනෙත් ක්‍රීඩකයන් නායකයට සහය...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
රටට සෙල්ලම් කරන්න බැරි අය වැඩක් නෑ.....තමන්ගේ පෞද්ගලික හිතු මතේට මෙහෙම රටක්....  සෙල්ලම් කරන්න තරගෙකට බැහැ කියන එක මහ අමන වැඩක්..... රටේ සල්ලි...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
මාලිංග කරුණාකර මහජනතාවට පෙන්නන්න ඔබ තනතුරු සඳහා ගිජු පුද්ගලයෙක් නොවන බව....ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉදිරිපත් වී දක්ෂතා පෙන්වන්න. මහජනතාව ...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
ආගම පදනම් කරගෙන ක්‍රීඩකයන් තේරීම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතයට ඉතාමත් අහිතකර වේ. ...