. පෙලිකන්ස් ගෝල 2-1 කින් රෙඩ් ස්ටාර් පරදවයි | කෙළිමඬල
2019 මාර්තු මස 24 වැනි ඉරිදා
පෙලිකන්ස් ගෝල 2-1 කින් රෙඩ් ස්ටාර් පරදවයි
2019-02-19 22:14:38 | .

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සංවිධානය කරන ඩයලොග් ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගාවලියේදී රෙඞ් ස්ටාර් පාපන්දු සමාජයට එරෙහිව කුරුණෑගල ශාන්ත ආනා ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ගෝල 2-1 ක් ලෙස ජය ගැනීමට පෙලිකන්ස් ක්‍රීඩා සමාජය සමත් විය.

පෙලිකන්ස් ක්‍රීඩා සමාජයේ එමානුවෙල් ලාටි 6 වැනි සහ 61 වැනි මිනිත්තුවලදී ගෝල ද්විත්වයක් ලබාගත් අතර රෙඞ් ස්ටාර් පාපන්දු සමාජය වෙනුවෙන් වාර්තා වූ එකම ගෝලය ලබාගැනීමට මොහොමඞ් නුස්කි සමත් වූයේ 89 වැනි මිනිත්තුවේදීය.

එහිදී පෙලිකන්ස් ක්‍රීඩා සමාජයේ එමානුවෙල් ලාටි මෙන්ම රෙඞ් ස්ටාර් ක්‍රීඩා සමාජයේ මොහොමඞ් අලී සහ මොහොමඞ් ශිෆ්‍රාස් කහ කාඞ්පත් ලැබූහ.

-036

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
දකුණු අප්‍රිකාව සුපිරි ඕවරය ජයගනී...
2019-03-19 21:28:52
තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කේප් ටවුන්හි නිව්ලන්ඞ්ස් ක්‍රීඩාංගණයේදී අද (19) පැවැති පළමු විස්සයි-2...
උදානගේ ප්‍රවේගකාරී පිතිහරඹය අපතේ යයි...
2019-03-22 21:34:17
ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වෙමින් පන්දු 48 කදී නොදැවී ලකුණු 84 ක් රැස්කිරීමට ඉසුරු උදාන සමත් වුවද, මුල් පෙළ පිතිකරුවන්ගේ අසාර්ථකත්වය හ...
දකුණු අප්‍රිකානු ජ්‍යෙෂ්ඨයෝ විවේක ගනිති...
2019-03-18 18:13:33
ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද දකුණු අප්‍රිකානු ස...
හතුරුසිංහ පුහුණුකරු තනතුරේ දිගටම...
2019-03-22 18:48:34
ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස වර්තමාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ම කටයුතු කරන බව ශ්‍රී ලංක...