. ලසිත් මාලිංග | කෙළිමඬල
2019 මාර්තු මස 24 වැනි ඉරිදා
ලසිත් මාලිංග
2019-03-08 20:32:37 | .

“මේක අපි මහන්සියෙන් ලබාගන්නා දෙයක්. මහන්සියෙන් ලබාගත්තාම, ඒකට තියෙන වටිනාකම (ඉහළයි). මට තේරෙන්නේ නෑ ඒක කොයිතරම් වටිනවාද කියලා (මේ ක්‍රීඩකයන්) දන්නවාද කියන එක...අවස්ථාවල් හැමදාම හම්බවෙන්නේ නෑ...ඒත් අවස්ථාව හම්බ වුණාම ඒකෙන් ප්‍රයෝජන ගන්න ඕන. මෑත කාලෙම ලැබුණ අවස්ථාවලින් ප්‍රයෝජන ගත්ත බවක් පෙනෙන්නේ නෑ. ඒකයි අපි මේ තත්ත්වෙන් ඉන්නේ”

 

 - ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම දිගින් දිගටම පරාජය වීම සම්බන්ධයෙන්

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
දකුණු අප්‍රිකාව සුපිරි ඕවරය ජයගනී...
2019-03-19 21:28:52
තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කේප් ටවුන්හි නිව්ලන්ඞ්ස් ක්‍රීඩාංගණයේදී අද (19) පැවැති පළමු විස්සයි-2...
උදානගේ ප්‍රවේගකාරී පිතිහරඹය අපතේ යයි...
2019-03-22 21:34:17
ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වෙමින් පන්දු 48 කදී නොදැවී ලකුණු 84 ක් රැස්කිරීමට ඉසුරු උදාන සමත් වුවද, මුල් පෙළ පිතිකරුවන්ගේ අසාර්ථකත්වය හ...
දකුණු අප්‍රිකානු ජ්‍යෙෂ්ඨයෝ විවේක ගනිති...
2019-03-18 18:13:33
ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද දකුණු අප්‍රිකානු ස...
හතුරුසිංහ පුහුණුකරු තනතුරේ දිගටම...
2019-03-22 18:48:34
ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස වර්තමාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ම කටයුතු කරන බව ශ්‍රී ලංක...