. වේල්ස් කුමර විදුහල අ.අ. පූර්ව වටයට | කෙළිමඬල
2019 මාර්තු මස 24 වැනි ඉරිදා
වේල්ස් කුමර විදුහල අ.අ. පූර්ව වටයට
2019-03-12 16:58:48 | රොෂාන් ගුණරත්න

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ අර්ධ අවසන් පූර්ව  වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට මොරටුව වේල්ස් කුමර විදුහල අද (12 වැනිදා) සමත්විය.

මොරටුව වේල්ස් කුමර විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී මීගමුව මාරිස්ටෙලා විදුහලට එරෙහිව කඩුඩු 2 ක ජයක් ලබාගැනීමට වේල්ස් කුමර විදුහල සමත්විය. 

සුවත් මෙන්ඩිස් ලකුණු 10 කට කඩුලු 4 ක් ද නදුක ප්‍රනාන්දු සහ රන්පුල් කඩුලු 2 බැගින් දවාගනිමින් මීගමුව මාරිස්ටෙලා විදුහල අඩු ලකුණු සංඛ්‍යාවකට සීමාකිරීමට සමත්වූහ.

මාරිස්ටෙලා විද්‍යාලය - ඕවර 40.1 කදී සියලුදෙනා දැවී ලකුණු 129
(රවිඳු ප්‍රනාන්දු 23, පසිඳු උස්හෙට්ටි 21, චතුර අනුරාධ 20, අශාන් ප්‍රනාන්දු 20, සුවත් මෙන්ඩිස් 10/4, නදුක ප්‍රනාන්දු 29/2, විවිද රන්පුල් 33/2)

වේල්ස් කුමර විද්‍යාලය - ඕවර 45.5 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 132
(කවිඳු ද මෙල් නොදැවී 32, තවිඳු අමරසිංහ 25, රවිඳු ප්‍රනාන්දු 17/2, පසිඳු උස්හෙට්ටි 32/3)

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
දකුණු අප්‍රිකාව සුපිරි ඕවරය ජයගනී...
2019-03-19 21:28:52
තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කේප් ටවුන්හි නිව්ලන්ඞ්ස් ක්‍රීඩාංගණයේදී අද (19) පැවැති පළමු විස්සයි-2...
උදානගේ ප්‍රවේගකාරී පිතිහරඹය අපතේ යයි...
2019-03-22 21:34:17
ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වෙමින් පන්දු 48 කදී නොදැවී ලකුණු 84 ක් රැස්කිරීමට ඉසුරු උදාන සමත් වුවද, මුල් පෙළ පිතිකරුවන්ගේ අසාර්ථකත්වය හ...
දකුණු අප්‍රිකානු ජ්‍යෙෂ්ඨයෝ විවේක ගනිති...
2019-03-18 18:13:33
ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද දකුණු අප්‍රිකානු ස...
හතුරුසිංහ පුහුණුකරු තනතුරේ දිගටම...
2019-03-22 18:48:34
ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස වර්තමාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ම කටයුතු කරන බව ශ්‍රී ලංක...